ගම්පොළ මවුන්ටෙම්පල් ජනපදයේ කොටසක් ගල් පෙරැළි නාය යාමේ අවධානමක් නිසා එහි පදිංචිකරුවෝ පිරිසක් ඉවත් කරනු ලැබුහ.
මේ නාය යෑමේ අවධානම නිසා ගම්පොල ශාන්ත ජෝසෆ් බාලිකා විද්‍යාලයද දින නියමයක් නැතිව වසා දමා තිබේ.
පවුල් 26ක් ඉවත් කළ බව නිලධරයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවම උඩු යටිකුරු වෙන්න යනවද? දුප්පත් මිනිස්සු හොයා ගෙනමයි නේ නාය වල් එන්නෙත්? (අ)