අප්‍රිකාවේත් මහද්වීප රටවලත් අරාබි අර්ධද්වීපයෙත් දකුණු ආසියාවෙත් ඈත පෙරදිගත් චීනයෙත් වැවෙන ඔලිව් ශ්‍රී ලංකාවේ වෙරළු ගෙඩියට නෑකම් කියයි.
ඔලිව් නෙළිම හා තෙල් සිඳීම අළලා මේ වීඩියෝව ඉතාලි සල්වඤ ඕලිව් වත්තේදී මෙය වීඩියෝගත කැරිණි.
වීඩියෝ පටිගත කිරීම හා සංස්කරණය ඒම්. ඒ. ජනිත් මදුසංක
පරිවර්තන සහය පල්ලිය රාළලාගේ ඉන්දික ටෙරස්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වීඩියෝ එකක් (අ)
වටිනා ඉදිරිපත් කිරීමක්. ස්තූතියි......! (අ)
සමහර රටවල් වල ඔලිව් ගෙඩි කඩන්නේ වෙනස් විදියකට යන්ත්‍රයක ආධාරයෙන් ගස සෙළවීමෙන්. මම හිතන්නේ ඒ ක්‍රමය මීට වඩා ඉක්මන්, කාර්යක්‍ෂමයි කියලයි. (නි)
ඇමරිකානු ජාතික කාන්තාවක් නම් අැයි ඉංග්‍රීසියෙන් කතා කලේ නැත්තේ, කියපු දේ තේරුනා නම් තවත් වටිනවා, කොහොම නමුත් හොද වාර්තාමය වැඩසටහනක්, ස්තුතියි දැනුවත් කරාට, (අ)
මේකට මෙච්චර කාලය ඕනේ නැහැ. (අ)
හොඳ වැඩක්. අපි දන්නේ නැති දෙයක් ගැන දැනගන්න ලැබුනා. මේ වගේ හොඳ වැඩසටහන් ඉදිරියටත් කරන්න. සුබ පැතුම්! (නි)
මෙච්චර වල් පල් ඕනේ නැහැ. මෙන්න විනාඩි පහෙන් බලන්න එකක්. බිල නැහැ. තෙල් විතරයි http://youtube.com/watch?v=DZLJVVfxY_Q (අ)
ලංකාදීපයට ස්තුතියි. (අ)
ඉතාම හොඳයි නුඹේ රැකියාව. (අ)
ඇත්තෙන්ම හොඳ උත්සහයක්. අපේ ලංකාවේ නොදන්න අයට වඩා පණ්ඩිත අය වැඩි නේ. ලංකාදීප මේ වැඩසටහන ගෙන අවේ අපි වගේ අයට. මොකද අපි ඉතාලියේ වාසය කෙරුවත් මේ වෙනකන් අපි නොදැකපු දෙයක්. ස්තුති.. ලංකාදීප වෙනුවෙන් මේ වැඩසටහන සදහා මහන්සි වූ ඔබලාට ගොඩක් ස්තුති.....(අ)
ලංකාදීපයට ස්තූතියි.(හේ)
ඉතා හොඳ වීඩියෝවක් (නි)
හොඳ වැඩක් (නි)
මම නිතරම පාවිච්චි කරන්නේ ඔලිව් තෙල්. ලංකාවේ ඔක්කොම ගණන්, මම ඉන්න රටේ. ලීටරයක් ඩොලර් 13ක් වගේ වෙනවා. (නි)
හිතාදර චමින්ද මහතාණෙනි, මට ඔබ ගැන ආඩම්බරයි. නැවත මවුබිමට එන්න. අපි හොඳ වැඩසටහන් ටිකක් හදමු (නි)
ඉතා හොඳ උත්සාහයක්. (නි)
හොඳ වීඩියෝ එකක්. ඇමරිකානු ජාතික කාන්තාව ඉංග්‍රීසියෙන් කතා කළා නම් තවත් වටිනවා (නි)
ඉතා හොඳ වැඩසටහනක් (නි)
ඉතා හොද වැඩසටහනක්.(හේ)