පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ මනා පුහුණුවක් ළද පොලිස් නිල සුනඛ ‘බොබී‘ අද(31) ගාලු කොටුවේදී පුහුණුවට සහභාගී වෙමින් සිටියදී වැටී මිය ගිය බව පොලිස් ආරංචි කියයි.
පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ මනා පුහුණුවක් ළද පොලිස් නිල සුනඛ ‘බොබී‘ අද(31) ගාලු කොටුවේදී පුහුණුවට සහභාගී වෙමින් සිටියදී වැටී මිය ගිය බව පොලිස් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් දෙපාර්තුමේන්තුවට සිදුවූ ලොකු පාඩුවක් , පාගා අල්ලස් වැඩි පඩි ඉල්ලන්නේ නැතුව අවංකව සේවය කරපු සුනඛයා , (අ)
පවු අහිංසක සතා ! (නි)
කමාන්ඩෝ ට්‍රේනින් එකක්ද බෝබිටත් දීලා තියෙන්නේ.(හේ)
මියගිය බොබීගේ ආත්මයට යහපතක්ම වේවා! (නි)
ඒ අසරණ සත්වයාට නිවන් සුවයම ලැබේවා .(හේ)
ඕනාවට වඩා මහන්සි කරලා වගේ.(හේ)
පවු අහිංක සතා.(හේ)
කණගාටුදායක සිදුවීමක්. (නි)
අනේ පව්! රට වෙනුවෙන් කළ සේවයට ස්තුතියි! (නි)
අපරාදේ! අහිංසක සතා (නි)