මහා භාණ්ඩාගාර හැකර් සිද්ධියට රිමාන්ඩ් චීන්නු 120ක් ගැන විශේෂ විමර්ශන මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 මුදලක් හැකරුන් විසින් වංචා කළ මොහොතක මෙරටට පැමිණ අන්තර්ජාල මුදල් වංචාවේ නිරත වී යැයි රක්ෂිත බන්ධනාගාරගත විදෙස් ජාතිකයන් 120 පිළිබඳව පුළුල් විමර්ශන.. 2 hours ago
Y රූපවති · 1 hour ago ඉන්දියන් වාහණනෙ ..? ඉටි රෙදි වගේ හුළගේ යනවා ..!පව් ජීවිතය බේරුනා ඒක ලොකු දෙයක් ..? (අ) Reply 0
Y චන්ද්‍රා කොට්ටව්ච්චි · 1 hour ago මම සිතන්නේ කුඹුරු වල ට්‍රැක්ටර් පදවපු කෙනෙක්, පළමුවර පොඩි වාහනයක් පැදවීම නිසා සිදුවූ ප්‍රමාද දෝෂයක්. (ර) Reply 0
Y රොෂාන් · 1 hour ago රූපවතී, ඔව් ඔය කියන කතාව ඇත්ත. අනික ඔය පොඩි වාහන වල වැඩි වේගයෙන් යන්න බැහැ. නිකනුත් පාවෙනවා වගේ. ඉතින් කොහොමද වේගයෙන් යන්නේ? (නි) Reply 0
Y චරිත් අධිකරි · 1 hour ago නිතරම වල් අලි රංචු පිටින් ගැවසෙන ප්‍රදේශයක්. චකිතයට ටිකක් වේගය වැඩිකරන්න ඇති. (නි) Reply 0
Y සසිත් · 1 hour ago මේක ඉන්දියන් නෙමෙයි.. ජපන් සුසුකි එකක්.. වාහනේ පිටිපස්සේ හැඩයෙන් එක කියන්න පුළුවන්.. (ස) Reply 0
Y සේලනී · 1 hour ago රූපවති , රොෂාන් : වාහනේ පොඩි උන පලියට වේගයෙන් යන්න බැහැ කියල දෙයක් නැහැ.ලොව පිළිගත් වාහන නිෂ්පාදකයින් මේවා හදන්නේ ඉහල ප්‍රමිතීන් වලට අනුකූලව, නොයෙකුත් පරීක්ෂණ කරමින්. බොහොමයක් වාහනවලට පැයට කිලෝමීටර් 160 හෝ 180 ක උපරිම වේග තියෙනවා. නමුත් මාර්ගයේ ස්වභාවය, රටේ වේග සීමා නීති, වාහනයේ වයස සහ නඩත්තු වලින් පසු වාහනයේ තත්වය අනුව ඒ කියන උපරිම වේගයෙන් යන්න බැහැ. බොහොමයක් අනතුරුවලට හේතුව රියදුරන් ගේ නොසැලකිල්ල. (ස) Reply 0
Y ගුණේ · 1 hour ago පිට සක්වල යානාවක් විය හැකි වස්තුවක් අක්කරපත්තුව වෙල්යායකට කඩා වැටේ. එම යානාවෙන් පැමිණියා යයි විස්වාස කරන ජීවියකු එම ගම්වැසියන් විසින් ජිවක් ග්‍රහණයෙන් කුදලාගෙන ගොස් වයිද්‍යවරුනට බාරදී ඇත. එම ජීවියාගේ ඇඟේ තැන තැන අමුතු පාටකින් (රතු පාටට සමාන) දියරයක් ගලමින් පැවතුන බව එම ගම්වැසියන් පවසන ලදී. (අ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කාර් මිල අඩුවෙනවනේ. අලුත් එකක් ගමු. පරණ එකට යන්න කියමු. (ර)
ඉන්දියන් වාහණනෙ ..? ඉටි රෙදි වගේ හුළගේ යනවා ..!පව් ජීවිතය බේරුනා ඒක ලොකු දෙයක් ..? (අ)
මම සිතන්නේ කුඹුරු වල ට්‍රැක්ටර් පදවපු කෙනෙක්, පළමුවර පොඩි වාහනයක් පැදවීම නිසා සිදුවූ ප්‍රමාද දෝෂයක්. (ර)
මාර යෑමක්නේ ගිහින් තියෙන්නේ.(හේ)
රියදුරු ඔහොම බේරුණ එක ලොකු දෙයක්.(හේ)
වාහනේටත් වැඩි පුර අලාභානියක් වෙලා නෑ.(හේ)
රූපවතී, ඔව් ඔය කියන කතාව ඇත්ත. අනික ඔය පොඩි වාහන වල වැඩි වේගයෙන් යන්න බැහැ. නිකනුත් පාවෙනවා වගේ. ඉතින් කොහොමද වේගයෙන් යන්නේ? (නි)
නිතරම වල් අලි රංචු පිටින් ගැවසෙන ප්‍රදේශයක්. චකිතයට ටිකක් වේගය වැඩිකරන්න ඇති. (නි)
රුපවති මතකද ඔයාට අපි දෙන්න කාර් එකෙන් පියාඹල ගිය හැටි. (ස)
මේක ඉන්දියන් නෙමෙයි.. ජපන් සුසුකි එකක්.. වාහනේ පිටිපස්සේ හැඩයෙන් එක කියන්න පුළුවන්.. (ස)
රූපවති , රොෂාන් : වාහනේ පොඩි උන පලියට වේගයෙන් යන්න බැහැ කියල දෙයක් නැහැ.ලොව පිළිගත් වාහන නිෂ්පාදකයින් මේවා හදන්නේ ඉහල ප්‍රමිතීන් වලට අනුකූලව, නොයෙකුත් පරීක්ෂණ කරමින්. බොහොමයක් වාහනවලට පැයට කිලෝමීටර් 160 හෝ 180 ක උපරිම වේග තියෙනවා. නමුත් මාර්ගයේ ස්වභාවය, රටේ වේග සීමා නීති, වාහනයේ වයස සහ නඩත්තු වලින් පසු වාහනයේ තත්වය අනුව ඒ කියන උපරිම වේගයෙන් යන්න බැහැ. බොහොමයක් අනතුරුවලට හේතුව රියදුරන් ගේ නොසැලකිල්ල. (ස)
පිට සක්වල යානාවක් විය හැකි වස්තුවක් අක්කරපත්තුව වෙල්යායකට කඩා වැටේ. එම යානාවෙන් පැමිණියා යයි විස්වාස කරන ජීවියකු එම ගම්වැසියන් විසින් ජිවක් ග්‍රහණයෙන් කුදලාගෙන ගොස් වයිද්‍යවරුනට බාරදී ඇත. එම ජීවියාගේ ඇඟේ තැන තැන අමුතු පාටකින් (රතු පාටට සමාන) දියරයක් ගලමින් පැවතුන බව එම ගම්වැසියන් පවසන ලදී. (අ)
වාහනය කුඹුරට පියාඹද්දී ලොක්කට ගොක්කොල පෙන්න ඇති..(අ).