‘වෛරයක් නෑ : පලිගැනීමක් නෑ‘ ‘ අපිට ඉදිරියට යෑමට නොදී විවිධ කඩාකප්පල්කාරී දෑ කළත් අප කිසිවිටක ඔවුන්ට වෛර කරන්නේ නෑ. පස් වතාවක් බෝම්බ ප්‍රහාර වලට ලක්වන්නට ගිය 19 December 2014
වයඹ මහ ඇමැතිත් අත දිග හැර බෙදයි වයඹ පළාත් සමූපකාර සේවකයන්ගේ රුපියල් 8750 ක මූලික වැටුප ලබන ජනවාරි 1 වැනිදා සිට රුපියල් 15,000 දක්වා වැඩිකරන බව වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර 19 December 2014
මුතුහෙට්ටිගම සැකකරුවන් උසාවි ගෙන යයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වඳුරඹ වේදිකාවකට ගිනි තැබීයැයි සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා නියෝජ්‍ය ඇමැ 19 December 2014
මෛත්‍රීට උදව් කළැයි උඩුගම කඩ දෙකක් කඩයි විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට ආධාර කළැයි කියන පවුල් දෙකකට අයිති කඩ දෙකක් අද (19) අලුයම ලොකු වාහනයක් හප්පවා කඩා දමා 19 December 2014
‘පාප්තුමාගේ ලංකා ගමන කල් දාන්න බෑ‘ පළමුවැනි ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය කල්දමා ගැනීමේ හැකියාවක් නොමැති බව කාදිනල් මැල්කම් රංජිත් රදගුරුතුමෝ කියත 19 December 2014
බොලිවුඩ් නළු සල්මන් ඛානුත් ඡන්ද සටනට? මහින්ද රාජපක්ෂ ජනපතිගේ ඡන්ද ව්‍යාපාරයට සහභාගීවන ලෙස බොලිවුඩ් ජනප්‍රිය සිනමා නළු සල්මන් ඛාන්ට ඉල්ලුම් කර ඇතැයි ඒෂියන් මිරර් වෙබ 19 December 2014
මෛත්‍රී ප්‍රතිපත්ති පිළිගන්වද්දී ලයිට් යයි විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතිපත්ති ප්රකාශනය සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු මදුළු 19 December 2014
දේශපාලක උඩුගම කඩේකට පැනලා? දකුණු පළාතේ දේශපාලනඥයකු උඩුගම කඩයකට ගොස් කාන්තාවකට තර්ජනය කළැයි පැමිණිලි කිරීමට එම කාන්තාව උඩුගම පොලිසියට ගොස් ඇත. 19 December 2014
බේරුණු ගුවන් භටයා මරුට හෝකන්දර ගුවන් අනතුරින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ නාමල් චතුරංග (26) මියගිය බව ජාතික රෝහල කියයි. ඔහුගේ ජීවිතය බේරාගැනීමට ව 19 December 2014
'මෛත්‍රී පාලනයකින් පෙට්‍රල්/ඩීසල් බදු ඉවත් කරනවා‘ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වූ පසු පෙට්‍රල් හා ඩීසල් බදු අහෝසි කරන බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ප 18 December 2014
උප ඇමැති ගෝලයෝ සැකපිට ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්රචාරක රැලියක් සඳහා වඳුරඹ නගරයේ ඉදි කළ වේදිකාවකට ගිනි තබා ශබ්ද විකාශන යන්ත්&zwj 18 December 2014
‘මගමරුවා සැකපිට‘ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වාගේ කොල්ලුපිටිය නිවසේ සේප්පුවෙන් ගිය ඔක්තෝබර් 21 වැනිදා රුපියල් ලක්ෂ 40ට අධික දේශීය විදේශ 18 December 2014
ඉතාලි ලාංකික බර මෛත්‍රීට ඉතාලියේ මිලානෝ නගරයේ ශ්‍රී ලාංකික දේශපාලන කණ්ඩායම් රැසක් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කළහ. මිලානෝ&nbs 18 December 2014
අහසට වෙඩි තියා පැන්නුවාලු ජාත්‍යන්තර මුහුදු සීමාවේදී දකුණු ඉන්දීය ධීවරයින් 300කට වැඩි පිරිසකට ශ්‍රී ලංකා නාවික හමුදාවේ බව කියන කණ්ඩායමක් අහසට වෙඩි තබා ඔවුන 18 December 2014
වීදිකත සැරයන්ගෙන් කෝටි 5ක් ඉල්ලයි රත්නපුර පොලිසියේ සැරයන්වරයකු රත්නපුර නගර මධ්‍යයේදී තමාට ප්‍රසිද්ධියේ අමානුෂික ලෙස පහරදුන්නැයි රුපියල් කෝටි 5ක වන්දි ලබාදෙන ලෙ 18 December 2014
රියදුරා අත් අඩංගුවට ගත් බව මුතුහෙට්ටිගම කියයි විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වඳුරඹ ප්රචාරක රැලියකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය තමන්ගෙන් ප්‍රශ්න ක 18 December 2014
බංගලි බෞද්ධයන් රකිනු : බංගලි හිමිවරු කොළඹ උද්ඝෝෂණයේ බංගලිදේශයේ බෞද්ධයන්ට හා බෞද්ධ භික්ෂූන්ට සිදුවන අන්තවාදී බලපෑම්වලට එරෙහිව චිතගොං කඳුකර මහා සංඝරත්නයේ අත්සනින් යුත් පෙත්සමක් අද(18) 18 December 2014
පෙරටුගාමීන්ට පෙරට එන්න දෙන්නේ නැතිලු කුමාර ගුණරත්නම් ලංකාවට ගෙන්වීමට ආණ්ඩුව ඉඩ නොදෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා අද (18) මරදානේ පැව 18 December 2014
‘පොලිසියත් ඡන්දෙට කටවුට් ගහලා‘ ලොව වැඩිපුරම රාජ්‍ය සම්පත් භාවිත කරමින් පවත්වන මැතිවරණය ලෙස මෙවර ජනාධිපතිවරණය ලෝක වාර්තාවක් තබන්නට යන බව ජනතා විමුක්ති පෙරමුණේ 18 December 2014
ජනපති මුලතිව් යයි මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන ජන රැලියක් අද පස්වරුවේ මුලතිව් විනයාගමුර්ති ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. එම රැස්වීමට විශාල පිරි 18 December 2014
ජනපති කටවුට් ලැයිස්තුවක් උසාවියෙන් ඉල්ලයි කොළඹ කෝට්ටේ සහ දෙහිවල-ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශයන්හි ප්‍රදර්ශනය කැර ඇති ජනාධිපති අපේක්ෂක රුව රැගත් පුවරුවල ලැයිස්තුවක් අද (1 18 December 2014
‘ඡන්ද වැඩ ප්රචන්ඩ වෙයි‘ බරපතල සිදුවීම් 12ක් සමඟ ජනාධිපතිවරණ පුර්ව මැතිවරණ ප්රචන්ඩ ක්‍රියා 51 වර්තා වී ඇති බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි. 18 December 2014
ප්‍රදේශ රැසකට තද වැසි වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවමත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතියි. එමනිසා, දිවයිනේ මධ්‍යම, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් ව 18 December 2014
මොරටු සරසවියෙන් අලුත් වෛද්‍ය උපකරණයක් රෝගියකුට සැත්කමක් කිරීමේදී රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය නිරීක්ෂණය කරන ‘නාඩි වායු මාපකය‘ නිර්මාණය කිරීමට මොරටුව විශ්ව විද්‍යා 18 December 2014
මහල් නිවසක් කඩා වැටෙයි බොරලැස්ගමුවේ මහල් නිවාසයක් කඩා වැටීමෙන් යටවූ බව කියන තිදෙනකුගෙන් දෙදෙනකු බේරා රෝහල්ගත කළ බවත් අනෙක් පුද්ගලයා පැය තුනකට පසු බේර 18 December 2014
අලි දෙන්නා අලි අමාරුවේ වැලිකන්ද සිංහපුරයේදී ඉසෙඩ් ඩී ඇලට වල් අලි මවක සහ පැටියා වැටී ඇතැයි වන ජීවි නිලධරයෝ කියති. මෙම ඇළ වී හැඩයෙන් යුක්තය. එක් අලියකු ග 18 December 2014
නරක්වූ පිටි වනසයි මිනිස් ආහාරයට නුසුදුසු තිරිඟු පිටි කිලෝ 16,000කට අධික තොගයක් විනාශ කරන ලෙස මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා නියෝග කළේය. එම පිටි ගබඩා 18 December 2014
ඒ අතිනුත් ලංකාව යළි මුලට ලෝකයේ රටවල් අතරින් ‘සෙක්ස් ‘ (කාමය) යන වචනය තම සෙවුම් යන්ත්‍රයට වැඩිම වාර ගණනක් ඇතුළත් කළ රට ලෙස 2011 වසරේ සිට අඛණ්ඩව සිව්වැනි වතාව 18 December 2014
එජාප ප්‍රා මන්ත්‍රී උසාවියේ පානදුර හිරණ සන්ධාන කාර්යාලයක් අසල ප්‍රදර්ශනය කළ ජනපති කටවුට් පුවරුවක් ගිනි තබා හානි කළැයි සැකපිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල 18 December 2014
හදවත් රෝගියාට පිළිකා නාශක බෙහෙත් දීලා වෛද්‍යවරයා විසින් හදවත් රෝගියකුට නිර්දේශ කළ බෙහෙතක් වෙනුවට පිළිකා නාශක බෙහෙතක් රෝගියකුට නිකුත් කිරීමෙන් ඔහු අසාධ්‍ය තත්ත්වයට 18 December 2014
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026