”මොරින් චාරුනී, ජයනි සේනානායකගේ දුව වැඩකාරකමට අරන්” ”නංගි, ඔයා පාඩම් කර කර නේද හිටියේ. යන්න ගිහින් පාඩම් කරන්න.” අයියගෙ විධානය ඒ වුණත් සුදාරා අතේ තිබුණු ඉද 18 December 2014
මහින්දට විපක්ෂ නායක කම දෙන්න මංගල සැරසෙයි ‘‘අපේ රජය යටතේ පලි ගන්නේ නෑ. වරදක් කර ඇත්නම් නම් එය නීතියට භාර දෙනවා. අපි මැදිහත් වෙන්නේ නෑ. වත්මන් ජනපතිටත් අවශ්‍ය නම් විපක් 18 December 2014
‘පොදු අපේක්ෂකට අරියාදු‘ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් අද (18) බේරුවල දී පැවැත්වීමට නියමිත ජන රැළියට අලුත්ගම මහජන ක්‍රී 18 December 2014
දුමින්දගේ හිතවතා මරා දාලා රජයෙන් ඉවත්වූ දුමින්ද දිසානායක හිටපු ඇමැතිගේ ආධාරකරුවකුවූ රාජාංගනය යාය 4 නිහාල් රත්නායක (40) නොහොත් බන්ටි නම් තිදරු පියා අභිරහස් ලෙ 18 December 2014
සාධාරණ ඡන්දයක් ඉල්ලා රාජගිරියේ උද්ඝෝෂණ ඡන්ද නීතිය හරියට ක්‍රියාත්මක නොවෙතියි කියමින් එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය, ප්රජාතන්ත්රවාදී පක්ෂය හා සිවිල් සංවිධාන ර 18 December 2014
විමල්ගේ ගෝලයෙක් මෛත්‍රීට ජාතික නිදහස් පෙරමුණේ අක්මීමණ ආසන සංවිධායක නීතීඥ මහේෂ් මඩවල මහතා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය සහයෝගය ලබා ද 18 December 2014
නීතියේ පාලනයට යටත් පාලකයකු පත්කරමු සිවිල් සමාජය පාලනය වියයුත්තේ නීතියේ ආධිපත්‍යයට පවතින පාලන කාලයක බවත් එය තනි පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමකගේ පාලනයට යටත් නොවිය යු 18 December 2014
ජපන් මහල්ලා හම්බන්තොටදී අත් අඩංගුවට ජපානයේ රැකියා දෙන බව කියමින් තරුණයන්ගෙන් මුදල් එකතු කළැයි කියන 80 හැවිරිදි ජපන් ජාතිකයෙක් හම්බන්තොට සිරිබෝ පුර නිවසකින් සැකපිට අත 18 December 2014
රටින් ගෙනා ලොකු ලූනු කුණුවෙලා කල් තබා ගැනීම සඳහා නෙළා ගත් ලොකු ලූනු පවනේ වේලීමට එල්ලා තැබිය යුතු නමුත් කිලෝව රුපියල් 90 ගණනේ මාතලේ දිසාවේ ගොවීන්ගෙන් ගත් පැළවීමේ හ 18 December 2014
‘බූරුවා‘ ගහන්න හොරකමේ ගම්පහ රෝහල අසලදී සොරකම් කළ යතුරු පැදියක්ද යොදා ගෙන ගම්පහ සහ මිනුවන්ගොඩ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුගෙන් රුපියල් තිස් ලක්ෂයක් වටිනා භා 18 December 2014
තබ්බෝවට ගංවතුර පුත්තලම තබ්බෝව ජලාශයේ වාන් දොරටු 20න් 16 ක් විවෘත කිරීමත් සමඟ ගම් කිහිපයක් ගංවතුරින් යටවිය. එයින් වාන් දොරටු 10ක් අඟල් 6කින්ද ඉතුරු ද 18 December 2014
ගෙයක් ඉල්ලා මිනිහෙක් හලෝ කුළුනට නගී ගාල්ල මිලිද්දූව මොරගොඩ දුරකථන කුළුනකට පුද්ගලයෙක් නැග උපවාසයක් ආරම්භ කර ඇත. තමා සිටින්නේ කුලියට ගත් නිවසක බව කියන ඔහු තමා හා ද 18 December 2014
ගල්රෝල ඉබේ යයි හෝමාගම උසාවිය අසල මහපාරේ අලුත් වැඩියාවට ගෙන ආ ගල් රෝලක් ඉබේ ඉදිරියට ඇදී ගොස් වැඩ කරමින් සිටි සිව් දෙනකු ඊට යටවූ බවත් එක් අයකු මියගි 18 December 2014
මැතිවරණ කොමසාරිස් මාධ්‍යයට මග පෙන්වයි මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍යවරයකුව සිටිය දී වත්මන් ජනපති සම්බන්ධයෙන් කළ ප්‍රකාශ අතුරින් තෝරාග 17 December 2014
සන්ධාන කාර්යාලය වහයි දෙදිනකට පමණ පෙර කන්තලේ දී විවෘත කළ සන්ධාන ඡන්ද ප්රචාරක ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ න 17 December 2014
විවාදයකට එන්නැයි මෛත්‍රීගෙන් ජනපතිට අභියෝගයක් ‘යහ පාලනය හා ප්රජාතන්ත්රවාදය ගැන ජනාධිපතිට කියා දෙන්න මම කැමතියි. ලබන ජනවාරි පළමු වැනි දා මා සමඟ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන 17 December 2014
‘ගම්මන්පිල ඇල්වතුර බිව්වෙත් නිවලා‘ ජරාජීර්ණ වූ කැත දේශපාලනයට තිත තැබීමට නම් වත්මන් පාලනය වෙනස් කළ යුතු යැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හා ජාතික හෙළ උරුමයේ මාධ් 17 December 2014
බිත්තර වී ගන්න ත්‍රිමලේ සල්ලි බෙදයි බිත්තර වී මිල දී ගැනීම සඳහා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගොවීනට අක්කරයට රුපියල් 2800 බැගින් ගෙවන බව ත්‍රිකුණාමල දිසාපති මේජර් ජන 17 December 2014
මැකෝට එරෙහිව රීට් ආඥාවක් ඉල්ලයි වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දීමට මැතිවරණ කොමසාරිස් කොමසාරිස්වරයා ගත් තිර 17 December 2014
බුලත් නොදී බුලත් රැස්වීමට ගිහින් වක් පිහිපාර කයි ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති ගොවි නියාමක රැස්වීමකට ඇරයුමක් නොමැතිව ගිය බව කියන එක්සත් ජාතික ප 17 December 2014
යම රජුටත් රස්සාව නැතිවන බව ෆොන්සේකා කියයි කුරිරු පාලකයන් ඔවුන් අපායට යන බවත් එහිදි ලෝදිය බොන්නට සිදුවනවා පමණක් නොව ස්ථිරවම අපායේ යම රජු වන බවත් හිටපු හමුදාපති සරත් ෆොන්සේක 17 December 2014
‘ගම්මන්පිල බොදුබලෙන් උදව් පතයි‘ ජාතික හෙළ උරුමයේ ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරුන් 29 දෙනාගෙන් 17 දෙනකු ම ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට එකතු වූ බව 17 December 2014
‘උප ඇමැති වඳුරඹ රැස්වීමට ගිනි තියලා?‘ - රාජිත පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වඳුරඹ රැස්වීමක වේදිකාවක් ගිනි තැබුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු ඇතුළු පිරිසක් යැයි ද, එය වීඩිය 17 December 2014
මහේස්ත්‍රාත් පොලිසියට දොස් කියයි පොලිසිය ගොනු කළ සාක්කි පරස්පර බැවින් දැරණියගල මානික්කන්ද විදුහලේ විදුහල්පති ඝාතන නඩුවේ සැකකරු නිදහස් කරන බව ප්‍රකාශ කළ කෑගල්ල ම 17 December 2014
තව පිරිසක් පිල මාරු කරති වලපනේ ප්‍රාදේශීය සභා සභාපති ජගත් කුමාර සමරසේන, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත කුලරත්න, හික්කඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඥානදා 17 December 2014
සුසානෙන් බෝම්බ මතු වෙයි නිට්ටඹුව පස්යාල බෝමුනුවේ සුසාන භූමියක තිබී කිලෝ 16ක් බර ක්ලේමෝ බෝම්බ දෙකක් සොයා ගත් බව පොලිසිය කියයි. බෝම්බ පුහු කිරීම සදහා විශේෂ 17 December 2014
‘සුරාජ්ගේ ඔළුවට අලූතින් කෙස් පැළ’ ඕනෑවට වැඩිය බොරු තර්ක ඉදිරිපත් කරන සහ කයිවාරු ගහන අයට බොහෝ විට කියන්නේ කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන අය කියලයි. හැබැයි සුර 17 December 2014
වමේ සමුළුව මහනුවරට ‘‘විකල්පය වමෙන් - වමේ බලයක් ගොඩනගමු’’ නමින් ජනාධිපතිවරණයට සමගාමීව වමේ පෙරමුණ මගින් පවත්වනු ලබන සම්මන්ත්‍රණයක් හෙට (18) ස 17 December 2014
වායුගෝලය කැලඹේ වායුගෝලීය කැළඹිලි තත්ත්වයක් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එම බලපෑමෙන් දිවයින 17 December 2014
ගම්පහ රැලිය කල්යයි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බදාදා (17) ගම්පහ නගර සභා පිටියේ පැවැත්වීමට නියමිත රැලිය ජනව 17 December 2014
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026