පෝයට ඉරිදට ටියුෂන් එපා : ගල්ගමු හිමිවරු පාරට බසිති පසළොස්වක හා ඉරිදා දිනවල පෞද්ගලික පන්ති නොපවත්වන්නැයි කියමින් ගල්ගමුව ශාසනාරක්ෂ බල මණ්ඩලයේ හිමිවරුද දහම්පාසල් සිසුහුද මව්පිය 01 March 2015
අකුරල අනතුරින් දෙදෙනෙක් මරුට ලොරියක් හා බසයක් අද අළුයම අකුරල දී අනතුරට පත්වීමෙන් දෙදෙනකු මියගොස් නම දෙනකු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කැර ඇතැයි පොලිසිය කිය 01 March 2015
දෙබරු පස් කපනවාට එරෙහි වෙති දංකොටුව මා ඔය ආසන්නෙයේ මැටිකොටුව ප්‍රදේශයේ පස් කපමින් සිටි පිරිසකට දෙබර ප්‍රහාරයක් එල්ල වීමෙන් දෙදෙනෙක් රෝහලට ඇතුළත් කරනු ලැබූ 28 February 2015
උතුරේ හතරක් අබුඩාබියෙන් හරවා එවලා ශ්‍රී ලංකාවේ සිට අබුඩාබි හරහා ස්විස්ටර්ලන්තයට යාමට උත්සහ කළ තරුණියන් තිදෙනෙක් සහ ඔවුන් ඒ සඳහා මෙහෙයවු බව කියන පුද්ගලයෙකු අබුඩ 28 February 2015
සී.අයි.ඩි යට අලුත් ලොක්කෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.ආර්.එල් ආර් නාගහමුල්ල මහතා ලබන සඳුදා සිට පත්කර 28 February 2015
හොර පාරෙන් ඉතාලි යන්න ලක්ෂ 25 යි නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවේ සිට අබුඩාබි හරහා ඉතාලියට යාමට උත්සහ කළ උතුරේ තරුණයෝ දෙදෙනෙක් සහ ඒ සඳහා ආධාර අනුබල දුන් තැරැව්ක 28 February 2015
හොර පොකිරිස්සන් කිලෝ 737 ට බර දඩයක් රුපියල් දාසය ලක්ෂ අනුපන්දාස් හත්සිය අනුවක් වටිනා ශීත කළ පොකිරිස්සන් තොගයක් අපනයනය කිරීමට උත්සහ කළ මත්ස්‍ය අපනයන සමාගමක 28 February 2015
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නාගහමුල්ල රහස් පොලිසියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී ආර් එස් ආර් නාගහමුල්ල මහතා පත් කර ඇත. එහි අධ්‍යක 28 February 2015
ප්‍රා: මන්ත්‍රීගේ නිවෙසින් ගංජා මතුවෙයි අරණායක ප්‍රාදේශිය සභා සන්ධාන මන්ත්‍රීවරයකුගේ නිවසින් ගංජා ග්‍රෑම් 22 ක් සොයාගත් බව අරණායක පොලිසිය පවසති. අරණායක පොලිස 28 February 2015
ගාලු පාරේ මල් පෝච්චි ඉවතට අලියගහමැදුර ඉදිරිපිට යකඩ ආධාරක මත තබා තිබූ කුඩා මැටි මල් පෝච්චි අද (28) පෙරවරුවේ ඉවත් කැරිණි. ඒවා ගම්පහ සෙනරත්ගොඩ උද්භිද උද්‍යානය 28 February 2015
‘පළාත් කිහිපයකට මඳ වැසි‘ උතුරු, උතුරු මැද , නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ‘‘අපරභාගයේදී හ 28 February 2015
ව්‍යාපාරිකයා අතුරුදහන් මිගොඩ දේපල වෙළදාම් ව්‍යාපාරිකයෙකු සිකුරාදා දහවල් 11.30 සිට ආගිය අතක් නැතැයි ඔහුගේ බිරිය හංවැල්ල පොලිසියට පැමිණිලි කර ඇත. දෙදරු 28 February 2015
බටු ගිරව් 60 ක් යළි කැළයට ආණමඩුවේ කැළයකින් අල්ලාගත් බව කියන බටු ගිරව් 60 ක් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. කූඩුකර විකිණීම සඳහා මෙම ගිරව් 28 February 2015
ජගත් ලේකම් දූතයා එයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ දේශපාලන නිලධාරියෙකු වන ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා අද අළුයම දිවයිනට පැමිණියේය. ඔහු සිංගප්පුරු ගු 28 February 2015
මාතර ව්‍යාපාරිකයා වෙඩි තබා මරා දාලා මාතර වල්ගම අතගහපු හංදියේ හෝටල හිමියකු වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. ව්‍යාපාරිකයා යතුරු පැදියකින් යද්දී වෙඩි තබා ඇති බව 27 February 2015
බෙල්ජියමට යන බංගලි හොරයක් අල්ලයි ව්‍යාජ වාස වීසා පත්‍රයක් භාවතා කරමින් ශ්‍රී ලංකාවේ සිට ඉතාලිය හරහා බෙල්ජියමට යාමට උත්සහ කළ බංගලිදේශ ජාතිකයෙක් කටුනායක ජාත් 27 February 2015
ත්‍රි‘මල දිසාපති අස්වේ විශ්‍රාමික මේජර් ජනරාල් තිස්ස රංජිත් ද සිල්වා ත්‍රිකුණාමල දිසාපති පදවියෙන් මාර්තු දෙවැනි දා සිට ඉල්ලා අස්වන බව කියයි. 2007 අගෝස 27 February 2015
කුමාර් ගුණරත්නම්ට පුරවැසිකම නොලැබේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිත කුමාර් ගුණරත්නම් මෙරට පුරවැසි භාවය ඉල්ලා ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේප කළ බව ආග 27 February 2015
නැගෙනහිර මණ්ඩලයට අලුත් මූණු දෙකක් නැගෙනහිර පළාත් සභාවේ සන්ධාන ඇමැතිවරුන් දෙදෙනකු දැරූ ඇමැති පදවි සන්ධානයේ හා මුස්ලිම් කොංග්‍රසයේ වෙනත් දෙදෙනකුට දීමට නියමිත බව පළ 27 February 2015
එස්.එස්.පීත් රිමාන්ඩ් යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වීරසිංහ පතිරණලාගේ විමලසේන සහ ඇල්පිටිය කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ආනන්ද රාජකරුණා පූගොඩ මහේස්ත්රා 27 February 2015
ෆොන්සේකාගේ පෙත්සම විභාගයට අවසර පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සහ ඡන්දය ප්‍රකාශ කිරීම ඇතුළු සියලුම වරප්‍රසාද හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කිරී 27 February 2015
දෙකෝටියක් පාසලේ හොර පාරක කොළඹ ප්‍රසිද්ධ පාසලක මෙම වසරේ පහ ශ්‍රේණියට ඇතුළත් කර ගත් සිසුන්ගේ දෙමාපියන්ගෙන් රුපියල් එක්කෝටි දහ නව ලක්ෂයකට අධික මුදලක් පාසල් 27 February 2015
බැංකු කළමනාකරුගේ සිරුර නාරිගම මුහුදේ ලංකා බැංකුවේ ගාල්ල බසාර් වීදිය ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු පී ඩබ්ලිව් ආරියසිරි මහතාගේ (56) බව කියන සිරුර හික්කඩුව නාරිගම මුහුදෙන් සොය 27 February 2015
‘ප්රභාකරන් රනිල්ට වෛර කළා‘ 2002-2004 කාලයේ ඇති වූ සාම සාකච්ඡා වලදී කොටි නායක ප්රභාකරන් එම සාකච්ඡා වලින් නිසි ප්‍රයෝජන ගත්තා නම් අද ඔවුන්ටත් දේශපාලන කටයුතු වල යෙද 27 February 2015
සසොබා ළෙළ පද පද‘නුවැම තබා : නරඹා සුරඟන වන් රඟ නරඹා ගව් දස දහස් ගණනක් එහා සුවිසල් රටක ජීවත්වන, එහෙත් සිය ලාංකික අනන්‍යතාව මොහොතකටවත් අමතක නොකළ ඔහු නමින් ප්‍රසන්න යමසිංහ වේ. ඇමෙරික 27 February 2015
විදුලි හොරු 2300කට විදුලි සැර වදී 2014 වසරේදී ලංකා විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය දීප ව්‍යාප්තව සිදුකළ වැටලීම්වලින් විදුලි හොරුන් 3199 ක් නීතියේ රැහැනට හ 27 February 2015
යාපනය එස්.එස්.පී අත්අඩංගුවට යාපනය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වීරසිංහ පතිරණලාගේ විමලසේන සහ ඇල්පිටිය කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ආනන්ද රාජකරුණා මහත්ව 27 February 2015
උතුරේ ඡන්දය මසකින් කල්යයි උතුරු පළාතේ මුල්ලියාවෙලි හා පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභා ඡන්දය වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල 27 February 2015
සල්ලි එකතුකරන්න ගොස් මාරකයකින් බේරෙයි දකුණු අධිවේගී මාර්ගයේ ගාල්ල ,දොඩම්ගොඩ 41.5 කිලෝමීටර් කණුව අසලදී මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මෝටර් රථයක් ආරක්ෂිත වැටේ ගැටීමෙන් ආරක් 27 February 2015
සැකකරු පැන යයි මුන්දලම පොලීසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරන්නැයි කල්පිටිය සහකාර පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා 26 වැනිදා සවස නියෝග ක 27 February 2015
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026