මිල්රෝයිට පමාවී මොළේ පෑදෙයි ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා ආනමඩුවේදී අද මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දීමට ප්‍රතිඥා දුන්නේය. එක්සත් ජාතික 09 January 2015
‘බස්නාහිර මහ ඇමැති බලන් ඉඳී‘ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු ලෙස තවමත් සිටින තමා නව ජනපතිට දේශපාලන වශයෙන් සහයෝගය දෙනවාදැයි තවම තීරණය කර නැතැයි බස්නාහිර මහ ඇමැති 09 January 2015
‘මහින්ද නොගියා නම් රට ලේ විලක්‘ බ්‍රහස්පතින්දා මැදියම් රැය දක්වා නොයෙකුත් නූල් සූත්තර යොදමින් බලයේ සිටීමට කැස කැවූ මහින්ද රාජපක්ෂ මහතා නිල නිවසින් පිටව ගියේ බැ 09 January 2015
අත්තනගල්ල මහින්දට ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ආසනයේ ජයග්‍රහණය හිමිකර ගත්තේ මහින්ද රාජපක්ෂ මහතාය. ඔහු ඡන්ද 54,777 ක් ලබා ගත් අතර මෛත්‍රිපාල සිරිසේ 09 January 2015
රජරට ගොවියා ජනපති පුටුවට ශ්‍රී ලංකාවේ හයවැනි විධායක ජනාධිපතිවරයා වීමේ වාසනාව රජරට ගොවියකු වන මෛත්‍රිපාල සිරිසේන මහතාට හිමිවිය. මීට පෙර ජේ.ආර්.ජයවර්ධන මහ 09 January 2015
මෛත්‍රී කඩඉම පහසුවෙන් පන්නයි අද පෙරවරු 9 වන විට විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව 3670950ක් වන අතර එහි ප්‍රතිශතය 52.45% කි. මහ 09 January 2015
‘වැසි රහිත කාලගුණයක්‘ දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සමහර ප්‍රදේශ වලට 09 January 2015
නටති කිරිබත් කති ජයපැන් බොති විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සමරමින් රට පුරා රතිඤ්ඤා දල්වමින් ජනතාව වීදි බැස සිටි ආකාරය දැකිය හැක 09 January 2015
‘අගමැති ඉවත් කළොත් කැබිනට් මණ්ඩලය අහෝසියි‘ ජනාධිපතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය මැතිවරණ කොමසාරිස් විසින් ප්‍රකාශයට පත් කරන තුරු ජනාධිපති මැතිවරණ පනත ක්‍රියාත්මක වන බව හිට 09 January 2015
මෛත්‍රී අද දිවුරුම් දෙයි? මෛත්‍රීපාල සිරිසේන මහතා නව ජනාධිපතිවරයා ලෙස අද (09) දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි කියයි. 09 January 2015
ජනපති අරලිය ගහ මැදුරෙන් යයි මහින්ද රාජපක්ෂ අද අලුයම විපක්ෂ නායකවරයා හමුවීමෙන් පසු ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමට ප්‍රථම අරලිය ගහ මැදුරෙන් පිටත්ව ගියේය. ඔහු 09 January 2015
වැඩි ඡන්ද ලක්ෂයකින් මෛත්‍රී ඉදිරියෙන් අද පෙරවරු 5.15 වන විට නිකුත් කර ඇති ඡන්ද ප්‍රතිඵලවලට අනුව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි ඡන්ද 119067ක් ලබා ගනිමින් ඉදිරියෙන් 09 January 2015
කොළඹ ඡන්ද මධ්‍යස්ථානයෙන් බුද්ධි අංශ ඉවත් කරයි ජනාධිපතිවරණයේ ඡන්දය ගණන් කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය වන කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ගණන් කිරීමේ මධ්‍යස්ථානය තුළ පොලිස් බු 09 January 2015
ගාල්ල ආසනය හංසයාට ගාල්ල ආසන්යේ නිල ඡන්ද ප්‍රතිඑල නිකුත්විය. වැඩි ඡන්ද 16363කින් ගාල්ල ආසනය මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කර ඇත. මෛත්‍රීපාල සි 09 January 2015
පළමු ආසන ප්‍රතිඵලය මෛත්‍රීට යාපනය දිස්ත්‍රික්කයේ කිලිනොච්චි ආසනයේ නිල ඡන්ද ප්‍රතිඵලය දැන් නිකුත් විය. මෛත්‍රීපාල සිරිසේන - 38856 මහින්ද රාජපක්ෂ - 13300 2 09 January 2015
පොළොන්නරුව තැපැල් ඡන්දය මෛත්‍රීට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි ඡන්ද 5171කින් ජයග්‍රහණය කළේය. මෛත්‍රීපාල සිරිසේන මහතා - 948 09 January 2015
රත්නපුර තැපැල් ඡන්දය මහින්දට පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය. රත්නපුර තැපැත් ඡන්ද ප්‍රතිඵලය වැඩි ඡන්ද 2811කින් මහින්ද රාජපක්ෂ මහතා 08 January 2015
නීතිය කඩන්න එන්න එපා ජනාධිපති මැතිවරණ දිය වෙත්ම පශ්චාත් මැතිවරණ සමයේද නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පොලිසියට සහය ලබාදෙන ලෙස පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහ 08 January 2015
ඡන්ද කමිසුරුට නිරීක්ෂක පැසසුම් ජනාධිපතිවරණය නිදහස්ව සහ සාධාරණව පවත්වා ගැනීමට බාධාකාරී වන 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මැතිවරණ කොමසාරිස්වරයාගේ ස 08 January 2015
අපුර ඡන්ද පෙට්ටි පෝළිම කිලෝ මීටර බාගයක් දිගයි ඡන්දය ප්‍රකාශය කිරීම අද පස්වරු 4ට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයන්හි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ඡන්ද පෙට්ටි රැගෙන යනු ලැබි 08 January 2015
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජනපතිට කතා කරයි ලංකාවේ නිදහස් හා සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් ඇමෙරිකාව සහයෝගය ලැබෙන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ජනාධ 08 January 2015
‘ඡන්දය සාමකාමියි‘ අද සවස පහ වන විට ජනාධිපතිවරණය පිළිබඳ පැමිණිලි 328ක් වාර්තා වූ බවත්, ඉන් බහුතරයක් සුළු සිද්ධීන් බවත්, සමස්තයක් ලෙස ගත් කළ මැතිවරණය සාම 08 January 2015
සම්බන්ධන් අසනීපෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා අසනීපයෙන් කොළඹ වෛද්‍ය ප්‍රතිකාර ගැනීම නිසා ඡන්දය දීමට ත්ර 08 January 2015
උතුරේ ප්‍රතිශතය ඉහළට උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිශතය මෙවර බෙහෙවින් ඉහළ ගොස් ඇත. වව්නියාව 67% ක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි වව්නියා දිසාපති බන්දු 08 January 2015
‘හෙට අහස පැහැදිලියි‘ දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සමහර ප්‍රද 08 January 2015
ඡන්ද කාර්යාලය ළඟට එස්ටීඑෆ් රාජගිරිය මැතිවරණ දෙපාර්තුමේන්තුව අවට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදා ඇත. ඉදිරිපිට මාර්ගයේ මාර්ග බාධකයක්ද යොදා තිබේ. 08 January 2015
අනුරාධපුරෙත් ව්‍යාජ ඡන්ද දැන්වීම් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන රැසක ව්‍යාජ ඡන්ද දැන්වීම් තැන තැන දමා ගොස් තිබූ බව නිරීක්ෂකයෝ කියති. හුලංකුළම දිසා 08 January 2015
ගම්පහත් 4% අඩුයි ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන්ගෙන් 75% ක ප්‍රමාණයක් ඡන්දය දී ඇතැයි මහ දිසාපති ජේ.ජේ.රත්නසිරි මහතා කියයි. 2010 දී ප්‍රතිශතය සිය 08 January 2015
ගාල්ලේ තැපැල් ඡන්ද ගණන් කිරීම අරඹයි ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කළ බවත් තැපැල් ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 10.00 පමණ වනවිට නිකුත් කළ හැකි බවත් 08 January 2015
‘ඡන්දේ බරපතල ගැටුම් නෑ‘ අද දින 60-70% ත් අතර ඡන්දය ප්‍රකාශ කොට තිබූ බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය කියයි. උතුරු නැගෙනහිර පළාත් 08 January 2015
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026