අයවැය යෝජනා නවයක් අද විවාදයට (සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න ) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි ත්රිත්වයක් (අංක 2481/02, 2482/08 සහ 2482/12 දරන අතිවිශේෂ ගැසට් පත්රවල පළ කරන ලද) සහ විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් නවයක් (2026.. 18 minutes ago
Y බටන්ගල · 1 hour ago මොනවා කියල කියන්නද දැන්? ලබන ප්‍රතිපලයෙන් පස්සේ කරන ප්‍රකාශයක් කළොත් හොඳටම ඇති.(ම) Reply 0
Y ආනන්ද දොඩන්ගොඩ · 1 hour ago කියන්න තරම් දෙයක් නැතුව ඇති , රටවැසියන් සියල්ල දන්නා නිසා , කියන්න බොරුවක් වත් හදා ගන්න අමාරුයි කරපු පාවාදීමට. (ස) Reply 0
Y සුනිල් · 1 hour ago අපි උනන්දුෙවන් ඒයාට වැදගත් තැනක් අමාරැෙවන් අරං දුන්නා. ඒයා අපිට පිටුපාලා ඒ්ක අාපහු අර මහත්තයට දුන්නා. අද සිට ඔයා අවලංගුයි. අෙගා්ස්තු 17 සහමුලින්ම අවලංගුයි. එයාගේ ප්‍රකාශ රටට වැදගත් නැතිබව ඒයා දන්නවා. (ස) Reply 0
Y පිවිතුරු යහපාල · 1 hour ago මොකද දොඩන්ගොඩ මහත්තයෝ මෛත්‍රී මහත්තය හංසයාගෙන් මහින්ද මහත්තයට නොමිනේසන් දුන්නද ඔයාලව පාවල දෙන්න..මහින්ද මහත්තය ආවේ එතුමා ගේ උරුමය අයිතිය තියෙන 58 ලක්ෂයක එතුමාට වෙන් වුනු ජනමතයක් තියෙන පක්ෂයෙන්..ඔයාට ගොඩක් හිතට අමාරුයි වගේ කරන්න හදපු වැඩේ කර ගන්න බැරුව. මෙදා පාරත් රනිල් මහත්තය අතට ගත්ත දේ මාස තුන හතරෙන් මහින්ද මහත්තයාගේ කටට විසි කරන එකට.ඕවට හිත් අමාරු කරගෙන වැඩක් නැහැ මහත්තයෝ.. දැන් පිනක් දහමක් කරගෙන යන තැනකට වැඩක් කරගන්න..යම පාලනේ 17 වෙනිදට ඉවරයි. (ස) Reply 0
Y චමල් · 1 hour ago පක්ෂ සභාපතිත්වයෙන් ඉල්ලා අස් වෙන්න යන්නේ. ඔය ලකුනු පහල වෙල තියෙන්නෙ. මහින්දගෙ පලවෙනි පියවර ඕක තමයි. කොහොමද මිනිහගෙ වැඩ. පාර්ලිමේන්තු එන්නත් කලින් පක්ෂනායක කමට ගේම දුන්න. ජනාධිපති කමින් ඉල්ලා අස් වෙන්න තව වැඩි කල් නැහැ (බ) Reply 0
Y විජිත් · 1 hour ago මෛත්‍රී මහත්තයෝ...ඔය සතා සතාමයි....ඇයි ඌට අනුකම්පා කළේ....ටිකක් ප්‍රවේශම්වෙන්න...(බ) Reply 0
Y විජයබාහු · 1 hour ago ආනන්දටයි, අප්පුහමිටයි ජනාධිපතිවරනේදී කල දේ මතක්වෙන්නේ නැද්ද. එතකොට හොඳයි දැන් නරකයි. කන්න හිතුනම කබරයා තලගොයා කරගන්නවා කියන්නේ ඕක තමා. (ර) Reply 0
Y සමීර · 1 hour ago විශේෂ ප්‍රකාශ නම් ඕනෑත් නැහැ මහත්තයෝ. අපි දැන් ගොඩක් දේවල් තේරුම් අරගෙන ඉන්නේ (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ විහිළුවක් ලංකාවේ ඉතිහාසේම ඉඳල නැහැ නේද? (බ)
දැන් ඉතින් මොනවා කියන්නද (බ)
මොනවා කියල කියන්නද දැන්? ලබන ප්‍රතිපලයෙන් පස්සේ කරන ප්‍රකාශයක් කළොත් හොඳටම ඇති.(ම)
කියන්න තරම් දෙයක් නැතුව ඇති , රටවැසියන් සියල්ල දන්නා නිසා , කියන්න බොරුවක් වත් හදා ගන්න අමාරුයි කරපු පාවාදීමට. (ස)
දැන් එයා මොනවා කිව්වත් කවුද ඒවා විශ්වාස කරන්නේ තව දුරටත්. (බ)
අපි උනන්දුෙවන් ඒයාට වැදගත් තැනක් අමාරැෙවන් අරං දුන්නා. ඒයා අපිට පිටුපාලා ඒ්ක අාපහු අර මහත්තයට දුන්නා. අද සිට ඔයා අවලංගුයි. අෙගා්ස්තු 17 සහමුලින්ම අවලංගුයි. එයාගේ ප්‍රකාශ රටට වැදගත් නැතිබව ඒයා දන්නවා. (ස)
මොකද දොඩන්ගොඩ මහත්තයෝ මෛත්‍රී මහත්තය හංසයාගෙන් මහින්ද මහත්තයට නොමිනේසන් දුන්නද ඔයාලව පාවල දෙන්න..මහින්ද මහත්තය ආවේ එතුමා ගේ උරුමය අයිතිය තියෙන 58 ලක්ෂයක එතුමාට වෙන් වුනු ජනමතයක් තියෙන පක්ෂයෙන්..ඔයාට ගොඩක් හිතට අමාරුයි වගේ කරන්න හදපු වැඩේ කර ගන්න බැරුව. මෙදා පාරත් රනිල් මහත්තය අතට ගත්ත දේ මාස තුන හතරෙන් මහින්ද මහත්තයාගේ කටට විසි කරන එකට.ඕවට හිත් අමාරු කරගෙන වැඩක් නැහැ මහත්තයෝ.. දැන් පිනක් දහමක් කරගෙන යන තැනකට වැඩක් කරගන්න..යම පාලනේ 17 වෙනිදට ඉවරයි. (ස)
නැගිටපන් යහපාල කොලුවෝ (බ)
පක්ෂ සභාපතිත්වයෙන් ඉල්ලා අස් වෙන්න යන්නේ. ඔය ලකුනු පහල වෙල තියෙන්නෙ. මහින්දගෙ පලවෙනි පියවර ඕක තමයි. කොහොමද මිනිහගෙ වැඩ. පාර්ලිමේන්තු එන්නත් කලින් පක්ෂනායක කමට ගේම දුන්න. ජනාධිපති කමින් ඉල්ලා අස් වෙන්න තව වැඩි කල් නැහැ (බ)
යහපාල මහත්තයා ලස්සන හීනයක් දකිනවා. සන්තෝසයි....(බ)
අලියා නැවත කිරිබත් කන යුහය ළගම පැමිණේ (ම)
මෛත්‍රී මහත්තයෝ...ඔය සතා සතාමයි....ඇයි ඌට අනුකම්පා කළේ....ටිකක් ප්‍රවේශම්වෙන්න...(බ)
18 වෙනිදාට බලාගන්න පුළුවන් හැමදේම. (නි)
ඒක එතුමාගේ කැමැත්ත (නි)
ආනන්දටයි, අප්පුහමිටයි ජනාධිපතිවරනේදී කල දේ මතක්වෙන්නේ නැද්ද. එතකොට හොඳයි දැන් නරකයි. කන්න හිතුනම කබරයා තලගොයා කරගන්නවා කියන්නේ ඕක තමා. (ර)
අනේ මන්දා මොකුත් හිතාගන්න අමාරුයි (නි)
විශේෂ ප්‍රකාශ නම් ඕනෑත් නැහැ මහත්තයෝ. අපි දැන් ගොඩක් දේවල් තේරුම් අරගෙන ඉන්නේ (නි)
එයා තවත් මොනවා කියන්නද...(ම)
අපිට මොකුත්ම හිතාගන්න බැහැ තවම (නි)