එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ඇතුළු කර ඇතැයි පක්ෂ ආරංචි කියයි.
ප්‍රේම්ජයන්ත මහතා සන්ධාන නාම යෝජනා සඳහා මේ දිනවල දැඩිලෙස වෙහෙසවී කටයුතු කළ අතර තවත් හිටපු මන්ත්‍රීවරයකු සමග සන්ධාන මහ ලේකම්වරයා නාමයෝජනා සම්බන්ධයෙන් ඉරිදා රාත්‍රියේ විවාදාත්මක තත්ත්වයකටද මුහුණ දුන් බව දේශපාලන ආරංචි කියයි.
අද දිනයේ නාම යෝජනා බාරදීම සඳහා ප්‍රේම්ජයන්ත මහතා සහභාගීවීමට නියමිත බවද පක්ෂ ආරංචි පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුව ප්‍රර්ථනා කරමි (බ)
ජන්ද ප්‍රතිපල අහනකොට ආයෙත් රෝහල් ගත වෙන්න වෙයි (ම)
ජනතාවගේ සුබසිද්ධිය සඳහා දීවා රාත්‍රියේ තමන්ගේ සෞඛ්‍යයවත් නොබලා කටයුතු කරන අපේ දේශපාලකයෝ.(ම)
පව් දෙවියනේ, මේ දවස් ටිකට කී දෙනෙක්ගෙන් බැනුම් අහන්න ඇද්ද? (නදී)
පෙරහුරුවක් වාගේ , ඡන්දෙන් පැරදුනොත් කරපු සොරකම් වලට හෙජින් වංචා වැනි (බ)
තිගැස්සිලා ලේ ගමනය ටිකක් වැඩි වෙලා. (ර)
ලෙඩේ අමතකවීම එහෙම නෙමෙයි නේද? (නි)
එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ... මැතිවරණයට පෙර මළොත්, එයාගේ තැන ගන්න වෙන කෙනෙක් සුදානම් කරන්නත් වෙන්නේ ජනාධිපති තුමාටමයි. (ස)
පවු. මහන්සියට වෙන්න ඇති (නි)
ඔබතුමාට මෙම මොහොතේ තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව ලැබෙන්න ඕනෑ. ඉක්මන් සුව වේවායි පතමු. (බ)
අනේ පව්! ජනතාවගේ සුබසිද්ධිය සඳහා දීවා රාත්‍රියේ තමන්ගේ සෞඛ්‍යයවත් නොබලා කටයුතු කරන අපේ දේශපාලකයෝ. (බ)
කර්මය කියලා දෙයක් තියනවානේ (ම)
නාම යෝජනා දෙන්න ඉස්සෙල්ලා මෙහෙම නම් ඡන්දෙන් මේ අය පැරදුණොත් කොහොම හිටීවිද?.(ම)
ඔබතුමා ජන්දේට පෙරම රෝහල් ගතවීම හොදයි. මොකද මේ සැරේ අමාරු වෙනවා.(ම)
නිබ්බානං පරමන් සුඛං (බ)
යහපාලන ආණ්ඩුවේ කුමත්‍රණයක් මේක (බ)
ජනාධිපති තුමාගේ ප්‍රකාශයට පසු මොනව වේවිද කියල බය වුනාද. බයවෙන්න එපා 17 ට පසු සියල්ලටම සුපුරුදු පරණ රැකියා කළ හැකිය. (බ)
හිටපු මන්ත්‍රීතුමා සලකලා වගේ (බ)
මෙයාට ආතතියවත්ද ? (බ)
ඔබතුමාට ඉක්මන් සුව ලැබේවා! (නි)
මොකක්ද දෙවියනේ මෙතුමාට හදිසියේ වුණේ? (නි)
ඔබට තුණූරුවනේ සරණයි! (නි)
ඔබතුමාට මෙම මොහොතේ තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව ලැබෙන්න ඕනෑ. ඉක්මන් සුව වේවායි පතමු (බ)