එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා බාරදීමට සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඇතුළු පිරිස මීට සුළු මොහොතකට පෙර කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණියේය.
සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයන් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, ඒ.එච්.එම්.ෆවුසි, ජයන්ත කැටගොඩ ඇතුළු පිරස සන්ධාන ලේකම්වරයා සමග එහි පැමිණියහ.
ජනතා විමුක්ති පෙරමුණද මීට සුළු මොහොතකට පෙර නාම යෝජනා බාර දීම සඳහා එහි නායක අනුර කුමාර දිසානායක, ලාල්කාන්ත ඇතුළු පිරිස සමග එහි පැමිණියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා.! (ර)
මේ පාරත් විමල් වැඩි ජන්ද ලක්ෂ 5 ක් අරන් පාර්ලිමේන්තු යනවා (බ)