එක්සත් ජාතික යහපාලන පෙරමුණට එක්වෙමින් එජාපයට එකතුවූ අමාත්‍ය එම්.කේ.ඩී.ඒ.එස්.ගුණවර්ධන මහතාට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් හිමිවනු ඇති බවත් ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා එජාපය යටතේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට අද (12) නාම යෝජනා අත්සන් කළ බවත් දේශපාලන ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා! (නි)
අපෝ, ඊයේ වෙනකම් කිව්වේ සන්ධානෙන් එනවා කියලනේ. අපේ රටේ කාලගුනේ වගේ මෙයාලත්. (නදී)
මෙවර අපි ඔබ පාර්ලිමේන්තු යවන්නෙමු.(නදී)
ගුනවර්දන මහත්තය බයද? ඔයාට පොර කකා ඡන්දෙ දෙන්න සන්ධානේ මිනිස්සු බලාගෙන හිටියේ. ඔයා නිදහස් පක්ෂේටත් සන්ධානයටත් කල මෙහෙවරට කෘත ගුණ සලකන්න. මහින්ද මහත්තයත් හිටියේ අගමැති උනාම ඔයාට හොදට සලකන්න. අපරාදේ ඔයා මේ යු අැන් පියෙ පිනා මන්ත්‍රීකම් අරගෙන නිකන් සවුත්තු වෙන්න හදන්නේ.(නදී)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
අපි බලමු ජනතාව කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා (නි)
ඔබතුමන්ලා දිනේවා! (නි)
රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න නම් පාර්ලිමේන්තුවට යවන අය පිළිබද සැළකිලිමත් වියයුතුය. (නි)
මොකද මේ ජාතික ලැයිස්තුවෙන්? බය නැතුව ඉල්ලන්න.. (නි)
ජාතික ලැයිස්තු දේශපාලන සරණාගත ලැයිස්තු නොවී උගතුන්ට බුද්ධිමතුන්ට වෙන්කරන්න (ම)
මෙදා සැරේ ගොඩක් දෙනා ජනතාවගෙන් හොඳ පාඩමක් ඉගෙනගනීවි (නි)
අපේ මහින්ද ළඟ හොර වැඩ නැහැ. කෙළින් වැඩ තමයි (නි)
එම්.කේ.ඩී.ඒ.එස්.ගුණවර්ධන.... බැරි වෙලාවත් ජන්දේ ඉල්ලුවා නම් බලාගන්න තිබුණා (නදී)