සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න මෙවර මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට නාමයෝජනා බාර දෙන බව දේශපාලන ආරංචි කියයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බෙලිඅත්තෙන් මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තමා ද බෙලිඅත්තෙන් මැතිවරණයට ඉදිරිපත් වන බව ඔහු කලින් කියා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි පුතේ කුරුණෑගල රස්නේද (බ)
අයියෝ මෙයා කුරුණෑගලින්නේ ඉල්ලන්න තිබුණේ. මහින්දව පරාජය කරන්න තිබුණු චාන්ස් එක ඇයි නැති කළේ ? (බ)
පොඩි කොලුවා කියපු දේට බය වුනා වත්ද? (බ)
කුරුණෑගලට යන්න තිබුණා ශක්තිය පෙන්වන්න (ම)
තමන් උපන් ගමවත් විස්වාස නැති නිසා , මහින්ද කුරුනෑගලින් ඉල්ලන්නේ , කුරුනෑගල ඡන්ද දායකයන් විස්වාස තියා වන්නට පුළුවන්. (ස)
මේ කොලුවාගේ සහෝදරයා අර බාල වයස්කාර දැරිවියව ඒ ළමයාගේ දෙමාපියන්ට බාරදෙන්නෙත් නැතිවද (බ)
මේ අර වයස අවු 16 පාසල් ගිය ළමයව පැහැරගෙන ගිය කෙනාද ?එසේ නම් බොහොම හොඳයි පාර්ලිමේන්තු යවන්න (බ)
ආ....එන්න එන්න සාදරයෙන් පිළිගන්නවා ගම්පහට..(බ)
ගෑනු ළමය බලාගෙන. (ස)
බොහොම හොඳ අභියෝග බාරගන්නෙක් වගෙයි පෙනෙන්නේ (නි)
ඇයි , බෙලි ඇත්තට එන්න බැයිද ? අපි බලාගෙන හිටියේ .(ම)
මොකක්දෝ පාටියක කෙනෙක් පිවිතුරු යහපාල නමින් අදහස් දානව වගෙයි (බ)
ගම්පහට එජාපෙන් එන්න වෙන කවුරුත්ම හිටියේ නැතිද ? (ම)
සිරිපාල, දේශපාලනය දන්නේ නැහැ වගේ ඔයා. ගම්පහ ලිස්ට් එකේ මෙයා විතරක් නෙමෙයි තව අය ඉන්නවා. (නි)
සිරි, ඉතින් මහින්ද ආවොත්නේ එනවා කිවුවේ (නි)
දැන් එතකොට මෙයා ඡන්දෙ ඉල්ලන එකට කියන්නේ පවුල් පාලනය කියලා නෙවේද ? (ර)
පවුල් පාලනයට විරුද්ධයි කිවුවා නේද යහපාලනය? එතකොට පිය පුතුන් ඔක්කොම ඉල්ලන්නේ කොහොමච? කමක් නැහැ, අපිට මොකෝ. ඉල්ලලා බලන්නකෝ. (නි)
සේන , ජනතාව තීරණය කරයි ඒ ගැන (නි)
එන්න පුතේ... (ර)
මම හිතන්නේ පබාගේ රෙකොර්ඩ් කඩයි වගේ ගම්පහින් මනාප 780 අරගෙන (ම)
ජයවේවා! (නි)
මේ තරුණයාගේ අභියෝගය බාරගන්න තරම්වත් දැන් මහින්ද මහත්තයට ශක්තියක් නැති බවයි පෙනෙන්නේ. (ම)