මුදල් ඇමැති රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන් සංවිධානය කළ රථ පෙළපාළිය වහාම අවලංගු කරන ලෙස ඇමැතිවරයා ඔවුන්ට දැනුම් දුන් බව දේශපාලන ආරංචි පවසයි.
මැතිවරණ නීති රීතිවලට ගරු කරමින් රථ පෙළපාළිය අවලංගු කළ බව අමාත්‍යවරයා සුගතදාස ක්‍රීඩාංගණය අසල රැස්ව සිටි ආධාරකරුවන් හමුවී ප්‍රකාශ කළේය.
රැස්ව සිටි පිරිස ඇමතූ කරුණානායක මහතා සියලු දෙනා රටේ පවතින නීතියට ගරු කළ යුතු බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාපයට ජයෙන් ජය (බ)
යහ පාලනය දකින ජනතාව පැහැදීලි ජන්දය දේවි. මුදල් නාස්ති කරන්නේ නැතිව ජන්ද කරන අයට ජන්දෙ දෙන්න. මහත්වරුන් තෝරා පාර්ලිමේන්තුවට අරිමු.(ම)
හොඳ තීරණයක්, ඔබට තුති (ම)
හොද දේ හොදයි.ජය වේවා. (බ)
ඇත්තටම අවංකව ගත්ත තීරණයක් නම් අපි හිස නමා අචාර කරනවා.. (බ)
අනේ පව් , මගේ නම් ඇස් වලට කඳුලුත් ආව . මෙහෙමත් අහිංසක කමක් (බ)