මාතර, කඹුරුපිටියේ උත්සව ශාලාවක් අසල නතර කර තිබූ ජිප් රියක් හදිසියේ පණ ගැන්වී ත්‍රී රෝද රියක හා බයිසිකලයකද පාරේ ගිය 62 හැවිරිදි පුද්ගලයකුගේද ඇඟේ හැපී වෙලකට පෙරළී ගිය බව පොලිසිය කියයි.
විදේශ ඇමැති මංගල සමරවීර මහතා සහභාගීවූ ආසන බල මණ්ඩල රැස්වීමක් එහි පැවැත්වෙමින් තිබියදී මෙම අනතුර සිදුවී ඇත. පදිකයා පැය 4කට පසු ආඳපාන රෝහලේදී මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
ජිප් රථයේ රියදුරා උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මංගලගේ පෙරගමන් රථය (බ)
අනේ දෙවියනේ! (නි)
වාහනය හදිසියේ පණගැන්වුණා කියන්නේ එන්ජිම පණගැන්වුණා කියන එකම නොවේ නේද? මට හිතෙන විදිහට රියදුරු හරියට තිරිංග තදනොකර වාහනය නතර කරන්න ඇති. අහිංසක ජීවිතයක් නැතිවුණා! (නි)
මිනිසුන්ගේ නොසැළකිලිමත්කම තමයි සියල්ලටම මුල (නි)
මංගල සමරවීර මහතා මෙයින් අසරණ වූ අයහට පිහිට වෙයි කියා බලා පොරොත්තු වෙමු !! (ස)