මහ මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ අද ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද නාමයෝජනා බාර දෙනු ලැබීය. කණ්ඩායම් නායක නලින් හේවගේ මහතා කියා සිටියේ පල් විලක් හා මඩ ගොහොරුවක් බවට රටේ දේශපාලනය පත්ව ඇති බවයි. කොළ පාට ආණ්ඩු නිල් පාට ආණ්ඩු හා දින සියයක කොල නිල් ආණ්ඩුවක් හැදූ ජනතාවට දැන් ජනතා විමුක්ති පෙරමුණ වටා එක් රොක්වී තමන්ගේ හෘද ශාක්ෂියට අනුව තීරණයක් ගැනීමට කාලය උදාවී ඇතැයි ද ඒ මහතා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd