එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා බාරදීමට කණ්ඩායම් නායක රවී කරුණානායක මහතා සහ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මින් මද වේලාවකට පෙර කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණියේය.