කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවට මේ මොහොත වන විට දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයි එහි ආරංචි කියයි.
මේ වන විට සුළු පක්ෂ කිහිපයක් නාම යෝජනා බාර දීමට පැමිණ සිටින බවත් ප්‍රධාන පක්ෂ කිසිවක් මෙතෙක් එහි නොපැමිණි බවත් වාර්තාවේ.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවට මාර්ගවල අද (13) විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.
කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ජනසෙත පෙරමුණ ඇතුළු ස්වාධීන කණ්ඩායම් කිහිපයක් මේ වන විට නාමයෝජනා ලබාදී ඇතැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආරංචි පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල්ගතවූ උප්පැන්න රේජිස්ටර් කරන්න...