බොරැල්ල කැම්බල් පිටියේ සෙනසුරාදා (11) පැවැති එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනයට ගිය හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාද අගමැති ආරක්ෂකයන්ගේ සෝදිසියට ලක්විය.
හිටපු නියෝජ්‍ය ඇමැති සිය කැමැත්තෙන්ම ඔවුන්ගේ රාජකාරියට ඉඩ දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd