එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අද (13) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ දී නාමයෝජනා බාර දුන්නේය.
එජාප නාමයෝජනා බාර දීමට ජොන් අමරතුංග, රුවන් විජයවර්ධන, අර්ජුන රණතුංග ඇතුළු පිරිසක් ද, සන්ධානයෙන් ප්‍රසන්න රණතුංග, ලසන්ත අලගියවන්න, ෆීලික්ස් පෙරේරා ඇතුළු පිරිසක්ද, ජනතා විමුක්ති පෙරමුණෙන් විජිත හේරත් ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd