කුරණෑගල දිස්ත්‍රික්කයට සන්ධානයෙන් තරඟ කරන මහින්ද රාජපක්ෂ හිටපු ජනපති නාමයෝජනා බාර දීමට අද කුරුණෑගල කච්චේරියට පැමිණියේ නැත.
ඔහුගේ ආරක්ෂකයන් කළින් පැමිණ සිටි නිසා ඔහු එතියි නිලධරයෝ සිතූහ.
ඔහු වෙනුවට අනුර ප්‍රියදර්ශන යාපා ශ්‍රීලනිප මහ ලේකම් ද, තරගකරුවකු වන කුරුණෑගල මහ ඇමැති දයාසිරි ජයසේකර හා නීතිවේදි ගෝමින් දයාසිරි මහත්වරු පැමිණියහ.
එක්සත් ජාතික පක්ෂයෙන් ගාමිණී ජයවික්‍රම පෙරේරා, එස් බී නාවින්න හා අකිල විරාජ් කාරියවසම් නාමයෝජනා බාර දීමට පැමිණියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ උපන් ගමෙන් දිනන්න බැරි නම් වෙන ප්‍රදේශ වලින් දිනන්නේ කොහොමද? (නි)
දැම්මම බයවෙලා වගේ. (ර)