බටපොළ, බටකැලේ සිරි උත්තමාරාමය සහ ශ්‍රී ධර්මපාල දහම් පාසලේ නිර්මාතෘ උත්තරාරාමාධිපති අමරපුර ශ්‍රී කල්‍යාණවංශ මහා නිකායේ ගාලු දිසාවේ උතුරු වැල්ලබඩ පත්තුවේ ප්‍රධාන සංඝනායක තෙල්වත්තේ බුද්ධප්‍රිය නාහිමියෝ අද (12) අපවත් වූහ.
අපවත්වන විටි 105 වැනි වියේ පසුවූ උන්වහන්සේගේ දේහය පිළිබඳ අදාහන පූජෝත්සවය 17 වැනි සිකුරාදා බටපොළ ඊරියගහදොළ පොදු ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අාදාහන පුජෝත්සවය 6 වෙනි බ්‍රහස්පතින්දා සිදු කෙරේ. (නදී)
අාදාහන පුජෝත්සවය 16 වෙනි බ්‍රහස්පතින්දා සිදු කෙරේ. දේහය හෙට (16) උදෑසන බටපොල සුභද්‍රාරාම මහා විහාරයට වැඩමවන අතර සවස අදාහන පුජෝත්සවය පැවැත්වෙන්නේ ඊරියගහදොල ක්‍රීඩාංගණයේදී ය. (බ)
ඔබ වහන්සේට අජරාමර නිවන් සුව අත් වේවා! '(නදී)
ඔබ වහන්සේට අමා මහා නිවන් සුව පතමි (නදී)
ඔබ වහන්සේට අජරාමර නිවන් සුව අත්වේවා !!! සාදු , සාදු (නදී)
ඔබ වහන්සේට නිර්වාණ සුවය ලැබෙත්වා! (ර)
ඔබ වහන්සේ බුද්ධ ශාසනය වෙනුවෙන් කළ සේවයට අපගේ ගෞරවය පුද කරමු. ඔබවහන්සේට නිවන් සුව පතමි. සාදු සාදු සාදු..!(ම)
උත්තමයකුගේ නික්මයාම ඔබවහන්සේට අජරාමර නිවන්සුව ලැබේවා (ම)
අපේ නායක මාහිමිපානන්ට නිවන් සුව පතන අතර උන්වහන්සේ ගිලන්ව වසරකට ආසන්න කාලයක් සිටියදී උපස්ථාන කළ මාතලේ ධම්මසිද්දි පොඩි හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා! (නි)
මාර්ගෝපදේශකයකුගේ නික්ම යෑම සමස්ථ බොදුනුවන්ටම දරාගත නොහැකිමුත් ධර්මය මෙයැයි යලිත් පසක් කලා ඔබ හිමියනි, ඔබ වහන්සේට අජරාමර නිවන්සැප ලැබේවා. (ස)
ඔබ වහන්සේට දුකින් කෙලවර වූ අමා මහා නිවන් සුව පතමි (බ)
ඔබ වහන්සේට නිර්වාණ සුවය ලැබෙත්වා! (ම)
මෙපමණ කලක් ශාසනය වෙනුවෙන් කළ සේවය ආනුභාවයෙන් ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා! (නි)
ඔබ වහන්සේට නිවන් සුව! (නි)
නිවන් පුරට වෑඩි අපේ මහනායක හාමුදුරුවන්ට මොක්සුව පතමු..! (ර)
ඔබ වහන්සේට නිර්වාණ සුවය ලැබෙත්වා! (නි)
උන්වහන්සේට නිවන් සුව ලැබේවා! (ම)
ලොකු හාමුදුරුවන්ට, පුංචි හාමුදුරුවන් මේ කරන උපස්ථානවලට මහත්ඵල මහානිසංස ගෙන දෙනවා. මේ අාත්මයෙන්ම එතුමාගේ ප්‍රාර්ථනාව ඉටුවේවා.(නදී)