පොලිසියට තර්ජනය කළැයි රියදුරා රිමාන්ඩ් බොරලැස්ගමුව පොලිසිය අසල වැඩබිමක සිවිල් ආරක්ෂක බලකායේ සේවකයන් එහි වැඩ ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව සිද්ධියකදී පොලිසියට තර්ජනය කළැ 11 January 2015
ඇමැති බෑනාගෙන් ඔත්තුවෙන් පිස්තෝලය අල්ලයි මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති අපේක්ෂකත්වයට ඉදිරිපත්වූ නොවැම්බර් 21 වැනිදා මග්ගොනදී බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී චමි 11 January 2015
ජනපති අගමැති දළඳා පුදති නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ නව අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත් 11 January 2015
අර්ජුන් මහේන්ද්‍රන් භාණ්ඩාගාර ලේකම් ප්‍රවීණ ආර්ථික විශේෂඥයකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා මුදල් අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කරනු ලැබ සිටියි. ඔහු පත්වනුයේ පී.බී.ජයස 11 January 2015
නව ජනපති පිළිගන්න මග දිගට මහ සෙනඟ නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (11) මහනුවරදී දළඳා සමිදුන් වැඳ පුදාගෙන ත්‍රෛනිකායික මහා සංඝර 11 January 2015
වාද්දුව ගැටුමෙන් පුතා මරුට පියා රෝහලට වාද්දුව නවාතැන් පොළක ඇතිවු ගැටුමකදී පොරව පහරකින් පුතා(19) මරා දමා ඇතැයි ද, පියාට බරපතල තුවාල සිදුකර ඇතැයිද පොලිසියට පැමිණිලි ලැ 11 January 2015
සන්ධාන ඇමැති ඉතාලියට පනින්න යයි ? බස්නාහිර පළාතේ සන්ධාන දේශපාලඥයෙකු තව දවස් දෙකකින් ඉතාලියට පැනීමට යතියි ආරක්ෂක අංශ කියති. රුපියල් කෝටි 45 ක අයතා මුදල් ගනුදෙ 11 January 2015
ඡන්ද වැඩට ආ තානාපතිවරු ආපසු යති මැතිවරණ සමයෙහි මෙරටට පැමිණි තානාපතිවරු පිරිසක්ද ආපසු දිවයිනෙන් පිටත්ව ගොස් ඇත. විදේශ කටයුතු අමාත්‍යංශය විසින් මෙම පිරිස මැති 11 January 2015
ඇමති තොන්ඩමන් චෙන්නායි යයි හිටපු අමාත්‍ය අරුමුගම් තොන්ඩමන් මහතා චෙන්නායි බලා පිටත්ව ගොස් ඇත. ඔහු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්ත 11 January 2015
බැසිලුත් පනී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය බිරිඳ පුෂ්පා රාජපක්ෂ මහත්මිය සමග අද අළුයම ඩුබායි බලා පිටත්ව ගියේය. ඔවුහු ඩුබ 11 January 2015
ආසන පැරදුණු ඇමතිවරු රජයේ ප්‍රධාන පෙළේ ඇමතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු 16 ක් නියෝජනය කරණ ආසන ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළේය. 10 January 2015
මෛත්‍රීගේ ඇමති මණ්ඩලය ඉරිදා දිවුරති ? අභිනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නව ඇමති මණ්ඩලය හෙට දිවුරුම්දීමට නියමිතය. දැනටමත් අගමැති ලෙස එක්සත් ජාතික පක්ෂ ජාතික නා 10 January 2015
වැල්ලවත්තේ ගින්නක් වැල්ලවත්තේ නිවාස පෙළක ඇතිවූ ගින්නක් නිවීමට ගිනි නිවන රථ කිහිපයක් ඒ දෙසට ගියේය. 10 January 2015
ඇමති බෑනා සති හයකට පසු අල්ලයි පසුගිය නොවැම්බර් 21දා පයාගල මග්ගොන දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවකු වූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී චමිල රූපසිංහ මහතාට 10 January 2015
ගෝඨාගේ තැනට බස්නායක ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස රාජ්‍ය පරිපාලනයේ ජ්‍යේෂ්ඨ නිලධාරියකුවන බී.එම්.යූ.ඩී.බස්නායක මහතා පත්කැර ඇත. ඔහු මීට පෙර පු 10 January 2015
පළාත් මන්ත්‍රී රියදුරා සැකපිට බොරලැස්ගමුව පොලිසියේ රාජකාරියට බාදාකළැයි සැකපිට බස්නාහිර පළාත් මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතාගේ රියදුරා අත්ඩංගුවට ගත් බව පොලිස 10 January 2015
“දේශපාලන හොරු රට පැන්නත් ලංකාවට ගේනවා“ මහා පරිමාන ලෙස වංචා කළ රාජපක්ෂ රජයේ දේශපාලඥයන් පිරිසක් රට පැන ඇතැයි ද ජාත්‍යන්තර පොලිසියේ සහයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය හමුව 10 January 2015
බෝම්බයක් අතේ පත්තුවී දෙදෙනකුට තුවාල කැකිරාවේ වලව්වේගම දී මෙරට නිෂ්පාදනය කරන ලද ඩප්පි වර්ගයේ අත්බෝම්බයක් පුපුරායාමෙන් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවස 10 January 2015
හලාවත දේශපාලන ගැටුමක් හලාවත බංගදෙණියේ දෙපිරිසක් අතර ගැටුමකින් තිදෙනකු කැපුම් තුවාල ලබා රෝහල්ගත කළබවත් එක් අයකු මියගිය බවත් පොලිසිය කියයි. ජනපතිවරණ සමය 10 January 2015
‘මහින්ද යළි දේශපාලනයට ගේනවා‘ - විමල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ගෙදරට වී ඉන්නට ඉඩ නොදෙන බවත්, ඔහු දේශපාලනයෙන් ඉවත් වී නැති බවත් හිටපු ඇමැති විමල් වීරවංශ මහතා අ 10 January 2015
පී.බි.අබේකෝන් ජනපති ලේකම් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම් පී බී අබේකෝන් මහතා ජනාධිපති ලේකම් ලෙස නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් ක 10 January 2015
බොරලැස්ගමුව පොලිසිය උණුසුම් බොරලැස්ගමුවේ වැඩ බිමක වැඩ කිරීමට සිවිල් ආරක්ෂක බලකායේ පිරිසක් අකමැතිබව කීමට එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් මන්ත්‍රී නිරෝෂන් ප 10 January 2015
ඇමෙරිකාව ශ්‍රී ලංකාව ගැන බලාපොරොත්තු තබයි ශ්‍රී ලංකාවේ පැවැත්වූ ජනාධිපතිවරණය සාර්ථක හා සාමකාමී එකක්වීම සම්බන්ධයෙන් ප්‍රශංසාකරමින් නිවේදනයක් නිකුත් කරණ ඇමෙරිකාවේ ජනාධ 10 January 2015
සන්ධාන නිවසකට වෙඩි නිකවැරැටිය දිවුල්වැව ප්‍රදේශයේ එක්සත් ජනතා නිදහස් සංධාන ආධාරකරුවකුගේ නිවසකට අද (10) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇතැයි නිකවැරැ 10 January 2015
‘පැහැබර කාලගුණයක්‘ දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්වය තව දුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සමහර ප් 10 January 2015
පළාත් මන්ත්‍රී පොලිසියට ගහල? කැස්බෑව එජප පළාත් සභා මන්ත්‍රීවරයකු බොරලැස්ගමුව පොලිසියේදී ඇති කර ගත් ගැටුමක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ අරඹා ඇත. ඔහු පොලිසි 10 January 2015
පුවරුව ගැලවූ මිනිසාට මෛත්‍රී දක්වති නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සුබ පතමින් දංකොටුව නගරයේ ඔසවා තිබූ පුවරුවක් ගලවා දැමූ පුද්ගලයකු ටික වේලාවකට පසු පොලිස් ආරක්ෂා 10 January 2015
චොකා මල්ලී රිමාන්ඩ් කහවත්තේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු 10 January 2015
මෛත්‍රීගේ ආධාරකරුගේ ගෙට ගහලා පුත්තලමේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවකුගේ නිවසට ගල්මුල් ගසා අලාභහානි කළ බවට පොලිසියට පැමිණිල්ලක් කැර තිබේ. මේ පුද්ගලයා ජනාධිපතිවර 10 January 2015
ආරක්ෂකයෝ ගහ ගනිති කෝට්ටේ බැද්දගානේ ආරක්ෂක ආයතන දෙකක් අසළ ගැටුමක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මිරිහාන පොලිසිය එක් ආරක්ෂක ආයතනයක තිබී රිවෝල්වරයක් ඇත 10 January 2015
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026