මහින්ද රාජපක්ෂ ජනවාරි 8 වැනිදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්ට (මෛත්‍රිපාල සිරිසේන ජනපති) පරාජයවූ බවත් අගෝස්තු 17 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු භාණ්ඩාගාරික (එස්.බී.නාවින්න) වූ තමාට පරදිනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා බාරදුන් එස්.බී.නාවින්න මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් කුරුණෑගල බලමු ඒක වෙන්නේ ඔබවගේ අනාතයන්ටද එතුමටද කියල (බ)
අනේ චමින්ද අපිත් බලමු. ඔයාලනම් ඉස්සෙල්ලත් බැලුවනේ. සැනුත් බලාගෙන ඉන්න (බ)
අනාථ වුන ඔබට පව් (බ)
ජයවේවා (බ)
මෙතුමා කරපු වැඩ , කුරුණෑගල අය දන්නවා. එතනෝල් කාරයෝ ඉන්න තැන මහත්මා විදියට වැඩ කරන්න බැරි නිසා. මෙතුවා අයින් වුනේ. වැදගත් දේශපාලන චරිතයක්. පැරදුන කෙනෙක් නෙවෙයි (බ)
ඔබතුමා ජ්‍යෙෂ්ඨ දේශපාලකයෙක් නේද? නමුත් පමණට වඩා පිම්බීම හොඳ නැති බවයි මගේ නම් හැඟීම. අපි බලමුකෝ! (නි)
චමින්ද, ඔයාගේ අදහස හරි. (නි)
තිලංග, ඔයා හරි. චමින්ද කුරුණෑගල කිවුවට පසුගිය අවුරුදු වල ඇස් කන් පියාගෙන ඉන්න ඇත්තෙ. (නි)
මෙතුමා ගත් තීරණය හරි ,අපේ සුබ පැතුම්.! (ර)
සුබපැතුම්.! (ර)
මෙන්න තවත් අයෙක් බුරයි.(අ)
අවංකකම තිබෙන්නේ හොරකමක් කරන්න බැරිතාක් පමණි විපක්ෂයේ සිටින විට අවන්කකමත් රජයට ගියාම හොරකමත් වන්නේ එමනිසය (අ)
නවින්ලට කුරුණෑගල මිනිස්සු ආදරේ කරනවා හැමදාම. දකුණේ කපටියන්ට කුරුණෑගල ඉඩ නැහැ. තමන්ගේ ලේකම්ට පැරදුන කෙනා ලජ්ජා නැතිව භාණ්ඩාගාරිකටත් පරාද වෙනවා. (නදී)
මාද්‍යට පේන්න බොරුවට පොඩි එවුන් හුරතල් කළාට වතුර ඉල්ලපු රතුපස්වල මිනිස්සු මරනකොට කැම්පස් කොල්ලන්ගේ ඔලු පලනකොට ඔය සංවේදී බව කොහෙද තිබුනේ. මන්ත්‍රී වෙන තුරුම්පුවට කෙලවෙයි කියල බය හිතෙන්න ඇති. බයවෙන්න එපා ඔයාගේ කපටිකම් දකුනෙම තියාගන්න. කුරුණෑගල මිනිස්සු ඔයාට රැවටුන කාලේ ඉවර වෙලා දැන් මාස හයක් වෙනවා. (නදී)
පසුගිය ජනපතිවරණ සමයේ ගමනා ගමන මණ්ඩලයේ ණය ගෙවන්නේ කවුද (බ)
පරාජය වුනු කෙනා පරද්දන්න ලේසි මහින්ද අායෙත් කනවා නිර්මල දේශපාලනය ඉදිරියට ජයවේවා (බ)
දවල් හින මෙයා දකිනවා (නදී)