හිටපු අගමැතිවරුන් දෙදෙනකු වන රත්නසිරි වික්‍රමනායක සහ දි මු ජයරන්ත මහත්වරුන්ගේ නම් මහ නුවර සහ කළුතර නාමයෝනා ලැයිස්තුවල නොතිබිණි.

සන්ධානයේ ජාතික ලැයිස්තුවේ ද ඔවුන්ගේ නම් නැත.