ප්‍රශ්නය - මට නිදා ගැනීම ඉතා අපහසු දෙයකි. මනංකල්පිත දේ වලින් හිස පිරී ඇතැයි දැනේ. කරුණාකර මට මේ ගැටළුවෙන් නිදහස් වීමට ගතයුතු ක්‍රියාමාර්ගය පෙන්වා දෙන්න. - හංසිකා
ප්‍රශ්නය - නිදාගැනීම අපහසු වීමට විවිධ හේතු බලපානවා. කායික හා මානසික හේතු බලපෑ හැකියි. තයිරොයිඩ් වැනි හෝමෝනවල ඇති විෂමතා වැනි හේතූන් ද මෙයට බලපානවා. කායික අපහසුතා ද මේ අතර තිබෙනවා. එයට අමතර මානසික ආතතිය, විශාදය, ග්‍රස්ථිමය අවස්ථා නිසා ද නින්දට බාධා කරණ විවිධ අසහනකාරී සිතුවිලි ඇති වී නින්ද අහිමවන තත්ත්වයක් දැකිය හැකියි. මෙයට කළ යුත්තේ මානසික වෛද්‍යවරයකු හමුවී සාකච්ඡා කර ඔබේ ගැටලුව හඳුනාගෙන ප්‍රතිකාර ලබා ගැනීමයි.
විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පිළිතුරු සපයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද ඩොක්ටර් සම්බන්ධ කර ගන්නේ.(හේ)