ඕස්ට්‍රේලියාවේ සිට මීදෙනුන් 1250 දෙනෙක් මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායෙන් අම්බලන්තොට, දියගම සත්ත්ව ගොවිපොළ වෙත ගෙන එනු ලැබූහ.
නැවකින් ගෙන ආ මෙම මීදෙනුන් අතර පැටවුන් ලැබීමට ආසන්න සත්තුද වූහ.
ඕස්ට්‍රේලියාවේ සිට මීදෙනුන් 1250 දෙනෙක් මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායෙන් අම්බලන්තොට, දියගම සත්ත්ව ගොවිපොළ වෙත ගෙන එනු ලැබූහ.
නැවකින් ගෙන ආ මෙම මීදෙනුන් අතර පැටවුන් ලැබීමට ආසන්න සත්තුද වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම බැලුවේ ඩුබායි තිලක් ඉන්නවද කියලා. ඉන්නවා, ඉන්නවා දෙවැනි පින්තුරේ.(නදී)
මාගම් වරායට තව වැඩ තියෙනවා ඉදිරියට. කුරුණෑගලින් පැරදිලා එන ලොක්ක ඇතුළු කුඩු හා එතනෝල් වීරයින්ව මේ මීහරක් පටවපු කූඩු වලටම දාල ඔස්ට්‍රලියාවටම පිටත් කරන්න තියෙනවා.(බ)