බම්බලපිටියේ දුම්රිය පාරේ ගමන් කරමින් සිටි මවක(39), පුතා(1) සහ තවත් පිරිමියකු දුම්රියේ හැපී මිය යන්නට  ඇතැයි පොලීසිය කියයි.

පෙරදින රාත්‍රී නමයට පමණ මෙම අනතුර සිදු විය.