මෙවර මහ මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයෝ 3653 දෙනකු, ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයෝ 2498 දෙනකු සමග සමස්ත අපේක්ෂකයෝ 6151 ක් තරග වැද සිටිති. මේ අපේක්ෂකයන් අතරින් 196 දෙනකු මහජන ඡන්දයෙන් තෝරාපත්කැර ගන්නා අතර මන්ත්‍රීවරු 29 දෙනකු ජාතික ලැයිස්තුවලින් පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබති.
මෙවර ඉදිරිපත්වූ නාම යෝජනා පත්‍රවලින් 36ක් ප්‍රතික්ෂේප විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd