ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය මෙන්ම විධායක ජනාධිපතිවරියක් බිහිකළ පක්ෂයක් බවත් කාන්තාවන්ට පාර්ලිමේන්තුවට මෙන්ම පළාත් සභාවට යාමට දොරගුළු විවර කළ පක්ෂයක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය අද නාමයෝජනා බාර දීමෙන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවසුවේය.
දේශපාලනයේදී වැඩිපුර කාන්තා නියෝජනයක් අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තමන්ද ඇතුළව කාන්තාවන් හතර දෙනෙකු මෙම මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින බවත් ඇය කීවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ට මිනිසුන් නිසි පිළිතුරු දෙනු ඇත (නි)
ටිරාන් මල්ලි, මමත් කටානේ කෙනෙක්. මට නම් තේරෙන්නේ නැහැ ඔයාගේ කතාවේ තේරුම. (නි)
මොනවා කිවුවත් වැඩක් නැහැ කටානට කරපු දෙයක් නැහැ ඔයා (බ)
යු.එන්.පියෙන් ඉල්ලනවා කිව්වා නේද? (ර)
හොඳයි. ජයවේවා! (නි)
"ලේඩීස් ෆස්ට්" කියලා කියනවනේ! අපේ කාන්තාවන්ට ජය! (නි)
සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය නැත්නම් අපිට කටාන කියලා ගමකුක් නැහැ (නි)
කාන්තා ඔබ පෙරට ඒම හොඳ ආරම්භයක සුබ ළකුණක් (නි)
මේ පාරනම් බොහොම දරුණුවට මෙයා පරදිනවා. (අ)