යාපනය දිස්ත්‍රික්කය සඳහා පෙරටුගාමී පක්ෂයෙන් නාමයෝජනා බාර දුන් යාපනය විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍යයකු වන චුන්නාකම්හි මුරුගයියා දිනේෂ්වරන්ගේ තොරතුරු සොයා පිරිසක් යාපනය කච්චේරියට සහ ඔහුගේ නිවසට ගොස් ඇතැයි පෙරටු ගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා කියයි.
මේ වන විට යාපනය හා වන්නි දිස්ත්‍රික්කයන්හි අපේක්ෂකයන් කිහිප දෙනකුටම තර්ජන එල්ල වී ඇතැයි ද ඔහු සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වාදීනව තම තමන්ගේ දේශපාලන අදහස් හුවමාරු කරගන්න ව්වෘතව ඉදිරිපත් වෙන්න හදද්දී මෙහෙම කරන එකේ සාධාරණයක් නැහැ කියලයි මටත් හිතෙන්නේ. (ර)
ඡන්ද 10000 ක් වත් නැති පක්ෂයක විස්තර හොයලා කාටද වැඩක් තියෙන්නෙ.(නදී)
ඔහොම යමුකෝ! (නි)
ත්‍රස්තවාදය නැවැත්වීමට කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී මගට ඔවුන් යොමුකිරිම මිස ඔවුන්ට පන්න පන්නා දඩුවම් කිරීම නොවේ. මීට යටින් ඉන්නේ කව්ද කියා තේරුම්ගෙන තමන්ගේ ඡන්දය නුවන ඇතිව පාවිච්චි කිරීමට ජනතාව කටයුතු කල යුතුය (නදී)
එහම තමා වෙන්න ඕන . විස්වාශ කරන්න අමාරුයිනේ (බ)
වාසන් ඔබ හරි . සමහර අයට ඕව තේරෙන්නේ නැහැ (බ)