මෛත්‍රී නව දිල්ලියට පැමිණෙයි මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපති හා බිරිය ජයන්ති පුෂ්පා කුමාරි මහත්මිය සමඟ අද පස්වරු පහට පමණ නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගුව 15 February 2015
මුස්ලිම් ගැහැට සොයන්න කොමිසමක් ඉල්ලයි ගතවූ සිව් වසරේ ශ්‍රී ලංකා මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුවූ හිරිහැරයන් හා ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් ප 15 February 2015
වල් අලියාට කටු වැටක් කන්තලේ ගම් 10 ක් වල් අලි ප්‍රශ්නයෙන් මුදා ගැනීමේ අත් හදා බැලීමේ පියවරක් ලෙස හණ, බෝගන්විලා හා දෙහි වැටක් ඉදි කිරීමට කන්තලේ සිවිල් ආරක 15 February 2015
‘රට උපදෙසට මහින්ද කෝටි 40 ක් වැය කළා‘ මේ දිනවල නව රජයේ අවධානය යොමුව තිබෙන්නේ ශී‍්‍ර ලංකාවට එරෙහිව නැගී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සි 15 February 2015
‘ශ්රීලනිපය හංසයාට ඡන්දය දුන්නා‘ ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන්න හදන්නේ ජනතා විමුක්ති පෙරමණ සහ හෙළ උරුමයයි. අම්බලන්ගොඩ තිබෙන මගේ පෙට්‍රල් ෂෙඩ් එකට රුපියල් ක 15 February 2015
රජීව් අස්වෙන්න හදයි : කබීර් සමඟ ගැටුමක්? තම අමාත්‍යංශයේ රාජකාරි කාර්යක්ෂමව කිරීමට ඉඩ සලසා දෙන ලෙසත්, එලෙස ඉඩ නොලැබුණහොත් ඉල්ලා අස්වීමට සිදු වන බවත් දන්වමින් උසස් අධ්‍යා 15 February 2015
මෛත්‍රී ඉන්දියා චාරිකාව අරඹයි මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපති සිය පළමු නිල සංචාරය අරඹමින් අද දහවල් යූ එල් 195 දරණ සාමාන්‍ය ගුවන් යානයකින් ඉන්දියාව බලා පි 15 February 2015
වික්ටෝරියාවට පැන ජීවිත තුනක් බේරයි පසුගිය 8 වැනිදා රාත්‍රියේ තෙල්දෙණිය, මොරගහමුලදී නැගෙනහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය හසන් අලි මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ජබාර් අලි මහතා 15 February 2015
'නඩුත් හාමුදුරුවන්ගේ - පොලු පාරත් හාමුදුරුවන්ගේ' ඉහළ උසාවි විනිසුරුවරයකුගේ දෙහිවල කළුබෝවිල නිවසේදී විනිසුරුගේ පොලු පහරට ලක් වු බව කියන සිවිල් ආරක්ෂක බළකායේ භටයකු සාධාරණ 15 February 2015
රන් කොල්ලයක සුල මුල අල්ලයි ගිනි අවි පෙන්වා ගිය දෙසැම්බර 21 වැනිදා හෝමාගම රන්බඩු වෙළදසලකින් රන් බඩු සොරාගත්තැයි කියන දෙදෙනෙක් කොල්ල කෑමට යොදා ගත් කාරය, රුප 15 February 2015
මහින්ද බලන්න තංගල්ලට මහ පිරිස් කොළඹ පැවැති ශ්‍රීලනිප විධායක කාරක සභා රැස්වීමට සහභාගී නොවීම ගැන ප්‍රකාශයක් කළ නොහැකි බව මහින්ද රාජපක්ෂ හිටපු ජනපති තංගල්ල කාල්ට 15 February 2015
වීදුරු කුටියේ නාගයා උස්සයි මහියංගණය ඌරණිය ඵෛතිහාසික නාගදීප විහාරස්ථානයේ තිබු නාග රුව හා පිංකැටයේ සල්ලි සොරාගෙන ඇතැයි පොලිසිය පවසයි . උතුරු නැගෙනහිර 15 February 2015
එදා මෙදා කුමන්ත්‍රණ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිත වශයෙන් නිදහස් ලැබුයේ මෙයට වසර 67 කට පෙරය. එතැන් සිට මේ දක්වා ශ්‍රී ලංකාව පාලනය වුණේ සෝල්බරි ජන 15 February 2015
මේ කණ්ණාඩි ලංකාවෙ පමණයි රජ කාලයේ සිට ඇස් කණ්ණාඩි සෑදීමට ප්‍රසිද්ධියක් උසුලන දියතරිප්පු පරම්පරාවේ අනාගතය අවින්ශ්චිත බවට පත්ව ඇතැයි ඔවුන්ගේ 8 වැනි පරම් 15 February 2015
‘රනිල් මහින්දගේ වැරදි හොයන පාටක් නෑ‘ එක්සත් ජාතික පක්ෂය මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සමයේ සිදුවූ වංචා සම්බන්ධයෙන් නොසොයන්නේ ඔහු නැවත බලයට ගෙන ඒමේ උත්සායක් නිසාදැයි සැක 15 February 2015
‘හාල්මිල අඩු කළා නම් ගොවියාට වදිනවා‘ ගමේ ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු නිසා හාල්,කිරි,අර්තාපල් වල සහතික මිලක් දුන්නා.ඒ නිසා එම ද්‍රව්‍යන්හි මිල අඩු නොකළ බව අග 15 February 2015
සම්බන්ධන් මස් රාත්තලම ඉල්ලයි ශ්‍රී ලංකාව සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විමර්ශන වාර්තාව, ප්‍රමාදයකින් තොරව , මින් පෙර තීරණය වූ පරිදි ලබන මස නිකුත 15 February 2015
හිරුණිකාටත් අරියාදු බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවට පැමිණි ඇමැති දුමින්ද දිසානායක, ප්‍රසන්න සෝලංගආරච්චි සහ 15 February 2015
‘පක්ෂයෙනුත් හිටපු ජනපතිට නින්දා‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නායකත්වයට සුබ පතන බවත්, කිසිම හේතුවක් නිසා පක්ෂයත්, පක්ෂ සාමාජිකයනුත් හැර නොයන බවත් මහින්ද රාජපක්ෂ 15 February 2015
උතුරෙන් ඉතාලි යන තව හොර පාරක් අහුවේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සහ වීසා භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ සිට තුර්කියේ ස්තාන්බුල් නුවරට ගොස් කටාර් හරහා ඉතාලි යාමට උත්සහ 15 February 2015
කැටපත් පවුරේ ගී හතරක් ඉවරයි සීගිරි කැටපත් පවුරේ තමාගේ නම සහ තවත් අකුරු 10 ක් 12 ක් පමණ ලියූ බව කියන ඇඟළුම් සේවිකාවක අත් අඩංගුවට ගත් පොලීසිය ඇය මහේස්ත්‍රාත් අධි 15 February 2015
ජනපති අද මගී ගුවන් යානයකින් නවදිල්ලි නුවරට යයි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සවස ඉන්දියා සංචාරය අරඹයි. අද සවස දෙකට කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්ත 15 February 2015
‘වියලි කාලගුණික තත්ත්වයක්‘ ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ වියලි තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි ‘පොත 15 February 2015
ජනපති ගමනින් ධීවරයෝ නිදහස ලබති ඉන්දියා අත්අඩංගුවේ සිටි අවසන් ධීවරයන් හය දෙනා සහ බෝට්ටු 27ක් අද නිදහස් කැර ඇතැයි රජය පවසයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඉන් 14 February 2015
ක්ෂණික සහන දෙන්න බෑ ඉල්ලන්නේ සහන රාත්තලක් නම් ඒ සියල් ලබා දීමට තමන් උත්සාහ ගන්නා බවත් එසේ වුව ද ක්ෂණික සහන ලබා දිය නොහැකි බවත් නිවාස හා සමෘද්ධි අමාත්‍ය 14 February 2015
‘‘කවුරු දිනුවත් අගමැති පත්කරන්නේ ජනපති‘‘ ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ගැන කිිසිදු තිරණයක් ගෙන නැතැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්ව 14 February 2015
බත්තරමුල්ලේ රැස්විම උණුසුම් වෙයි බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීමෙන් අනතුරුව එහි උණුසුම් තත්ත්වයක් ඇතිවිය. ශ්‍රී ලංකා නිදහස් පක 14 February 2015
ශ්‍රීලනිප පළාත් මන්ත්‍රී සංසදයේ මත ගැටුම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව හා සමස්ථ ලංකා කාරක සභාව අද සවස බත්තරමුල්ලේ අපේ ගම පරිශ්‍රයේ දී හමුවීමට පෙර පළාත් සභා මන්ත් 14 February 2015
බැසිල්, ඩලස්, කරුණා ඉවතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් ලෙස පසුගිය රජයේ කටයුතු කළ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, හිටපු භාණ්ඩාගාරික ඩලස් අලහප්ප 14 February 2015
ශ්‍රී ලනිපයට අලුත් මුහුණු තුනක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරකව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දි රැ 14 February 2015
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026