නිදහස් චින්තනයෙන් හා මානව හිතවාදයෙන් යුත් සමාජය දෙස විද්‍යාත්මක දෘෂ්ටියකින් බලා පුළුල් අවබෝධයකින් හා හැඟිමකින් යුතුව ආත්මාර්ථයෙන් තොරව ජනතා සේවයේ යෙදෙන නියෝජිතයින් ඔබගේ මහජන නියෝජිතයන් ලෙස පත් කර ගන්නා ලෙස තරුණ විද්වත් වෘත්තිකයින්ගේ එකමුතුව වන 2021 සංවිධානයේ ප්‍රචාරක ලේකම් තිලක් සෙනෙවිරත්න මහතා කියයි.
බුද්ධිමත් ජන්ද දායකයකින් වැඩි පිරිසක් මෙවර ඡන්ද භාවිතයේදී රටටත් සමාජයටත් යහපත් ලෙස ඉටු කීරිමට හැකියාව ඇති නියෝජිතයන් තෝරා ගැනීමට ගමින් ගම ගොස් ජනතාව දැනුවත් කළ බව 2021 ක්‍රියා කළ බවද ප්‍රචාර ලේකම්වරයා පැවසුවේය. පිළිගත හැකි මහජන නියෝජිතයින් කිහිපදෙනෙකු සමඟ සම්මුතියක් ද ඇති කරගත් බවත් ඔහු කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධියෙන් සහ හදවතින් ගන්න ජනතා තීන්දුව සාපේක්ෂව නිවැරදියි (බ)
ඉතාම හොද ඉල්ලීමක් එත් ලංකාවේ ඡන්ද දායකය හැසිරෙන ආකාරය හරිම නුගත් වහල් බැමිවලින් මිදෙන්න කැමතිම නැහ වගේ නුතන පරපුර අලුත් අදහස් එක්ක ඉන්න කොටස නම් වෙනසක් කරවී කොහොමත් සදනිය ප්‍රතිථලයක් ලැබෙව කියල ජන්දේ දෙමු 2 කට නොබෙද 3 බෙදමු හොදම විදිය එක තමයි