බස් කොන්දොස්තරවරයකු ලෙස කටයුතු කරන බස් හිමියකු තවත් බස් හිමියකුට මිනුවන්ගොඩ බස් නැවතුම්පළේදී තියුණු ආයුධයකින් කපා කොටා තුවාල සිදු කිරීම හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි.
මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පහර කෑ තැනැත්තාගේ වම් අත අහිමිවීමේ අවදානමක් ඇතැයි රෝහල් ආරංචි කියයි.
මෙම සිද්ධියට හේතුව පෞද්ගලික ආරවුලක් බවට පොලිසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයේදී පුද්ගලික ආරවුල් වැඩි වෙලාද මන්ද (බ)