හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හෝමාගම පැවැති ඡන්ද රැලියකදී බ්‍රහස්පතින්දා රාත්‍රී පැවසූයේ ජනපති මෛත්‍රීපාල සිරිසේනගෙන් තමාට ලිපියක් ලැබී ඇති බවයි.
‘මට ලියුමක් එවා තිබෙනවා. තාම බැලුවේ නෑ. ලව් ලෙටර් එකක්ද දන්නේ නෑ‘ ඔහු කීවේය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හෝමාගම පැවැති ඡන්ද රැලියකදී බ්‍රහස්පතින්දා රාත්‍රී පැවසූයේ ජනපති මෛත්‍රීපාල සිරිසේනගෙන් තමාට ලිපියක් ලැබී ඇති බවයි.
‘මට ලියුමක් එවා තිබෙනවා. තාම බැලුවේ නෑ. ලව් ලෙටර් එකක්ද දන්නේ නෑ‘ ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
17 වැනි දා ලිපියේ ප්‍රතිඵල බලා ගන්න පුළුවන් (අ)
මේ ලංකාවේ තුච්ච දේශපාලනයටම හරියන කෙනෙක් තමයි මෙයා (බ)
මෛත්‍රි දැනගෙන මහින්ඩ තමා දිනන්නෙ කියල 18 වෙනිදාට. නැත්නම් ඔය ලියුමෙන් ඇති වැඩක් නැනේ. (අ)
මාධ්‍ය මඩ නේද? දැන් ලියුමක් ඇරියත් පත්තරේ දානවා. ඒ කියන්නේ ලියුම අරින්නේ ඔක්කොටොම බලන්න. මරු ජනපති (අ)
ඔයාට ලව් ලෙටර් එවන්න මම නම් හිතන්නේ නෑ මෛත්‍රී ජනපති තුමා ගල්යුගයේ නායකයෙක් කියලා (අ)
ඔයදෙන්න අතරේ ඔය කියන ලව් එක නැතිවුනේ බලාපොරොත්තු නැතිවිදියට මෛත්‍රිපාල මහත්තය තරග වැදිලා ඔබතුමාව පරාජය කරන්න තීරණය ගත්තු දවසේනේද? ලියුම අපි නම් ඔබට කලින් කියෙව්වා. එකේ තිබෙන හුගක් දේවල් ඇත්ත බව පාක්ෂිකයෝ හැටියට අපිට පේනවා. (අ)
ඒ ලියුම හරියට ලව් ලෙටර් එකක් වගේ තමා. මුළුමුනින්ම අදෝනාවක් තියෙන්නේ. (නදී)
මේ ලියුමෙන් පේන්නේ හොඳටම බය වෙලා වගේ (නදී)
දැන් කට්ටිය බය වෙලා ඉන්නේ.
කාගේ ඔනෙකම් ඉටු කරන්න ගිහින්ද ඔයා මේ ඉල්ලගෙන කන්නේ. අනේ අපේ ඕනෑකම් නම් කරලා දෙන්නේ ඇවිත් නම් නෙවෙයි. "පනින්ට පෙර සිතා බලන්න" කියන්නේ ඕකනේ. (අ)
රටේ ජනාධිපතිතුමා, තම පක්ෂයේ නායකතුමා ලියුමක් එවලා තියෙනවා. ඒකත් විහිලුවකට ගත්තද ? (නදී)
ප්‍රති උත්තරය දෙන විලාසයෙන්ම ඔහුගේ වත්මන් සැබෑ ස්වරුපය මැනවින් ප්‍රදර්ශනය කර ඇත. සැසදීමක් අනවශ්‍යයි. පෘතුල දේශපාලන චරිතය කව්දැයි පැහැදිලිවම හදුනා ගත හැක. (ම)
මෝඩ විහිළු.(නදී)
මේ වගේ මනුස්සයෙක් රටක නායකත්වයට ගැලපෙයිද? (බ)
කඩලා බලන්න තිබුන එක මොකද ඔබලා බලන්නේ (බ)
මහින්ද රැවටිලා සේවයෙන් පහකිරීමේ ලිපියට ආදර හසුනක් කියල. (බ)
ඉතින් බලන්නකෝ. අහංකාරකම අඩුවෙයිද බලමුකෝ (නි)
කලින්ම බලල ඉවරයි. දැන් ගෙදර යන්න තියෙන්නේ. (බ)
හරි නායකයෙක්නම් නම්‍යශීලී වෙන්න ඕනි.(ම)
අහංකාර බව පිරිලා ඉතිරෙනවා. (නදී)
බලතන්හාව නිසා කව්රුත් නොකරපු දේවල් කරන්න ගිහින් ඇනගත්ත නේද?(නදී)
ඔබතුමාගේ කාලේ නම් මොන ලියුම්ද නේද? සුදු වෑන් එක තිබුනනේ. (නදී)
අකුරැස්සේ සිද්දියෙන් අපි ඔබතුමාගේ හැටි හොදට දැනගත්තා.(නදී)
දැන් ඕක කවදද දන්නෙ නැහැ බලන්නේ? (නි)
ඔව් කියල අදින විදිහට නම් හිතෙන්නේ කලින් බලල වගේ. බොරු කියනවද කොහෙද?(නදී)
මේ අයගේ ගතිය හිතා ගන්න බෑ (අ)
මහින්ද අගමැති වෙනවද නැද්ද කියල තීරණය කළ යුත්තේ රටේ ජනවතයි. ඡන්දයක් ඔන්න මෙන්න කියල මේ වගේ ප්‍රකාශ නිකුත් කරන එක රටේ ජනධපිතරයකුට ගැලපෙන ක්‍රියාවක්ද (අ)
ලව් ලේටෙර් එක එවල තියෙන්නේ පත්තරෙන්! ලජ්ජා නැතිකම, අපි කොහොමද දරුවෝ හදන්නේ? (අ)
මෛත්‍රී මහත්තයෝ ඔබතුමා විශ්වාස කරලා , මහින්දට අගමැතිකම දෙන්නේ නැහැම කියන නිසා සංධානෙට ජන්දය දෙනවා. හැබැයි පස්සෙනම් දෙන්න ලෑස්ති වෙන්න එපා. එදාට අපි පාරට බහිනවා. (අ)
අපි ඔබ තුමා තරම් ගොන් නෑ කියලත් හිතාගන්න. (අ)
අන්තිමට කවුද වගේ ඉල්ලීමක් කරල තියෙන්නෙ. (අ)
තවත් කෑවා මදිද?? ගෙදර යන්න .(අ)
එහෙනම් ගෙදර ගිහින් බලන්න ඇතිනේ (නි)
ජනපති නිර්පාක්ෂික වීම සහ පක්ෂ සභාපතිවීම යාදෙක නොරත රත වැනිය (අ)
ඒ කියන්නේ ඊටකලින් රූපවාහිනියෙන් අපි බැලුවා (නි)
ජනතා ආදර හසුන් 17 වෙනිදට. (අ)
ලියුම එවලත් තියෙන එකේ ඕක එවෙලෙම බලන්නනේ තිබුණේ (නි)
වරුණ ඔබ හරි (අ)
ඔව් ඔව් 2005 ඉඳලා ජනතාවට ලව් කරලා ජනවාරි 8 ලව් එක ඉලව් වෙලා දැන් හත්ඉලව් වෙන්ඩ යන්නේ!! (අ)
වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා. හැමෝගෙම නරක වයසනේ (නි)
හිටපු ජනාධිපති කෙනෙක් විදියට මීට වඩා වගකීමෙන් කතා කළොත් හොඳයි නේද (අ)