හෝමාගම ජල්තර මගුල් ගෙදරකදී ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් පසු දෙපිරිසක් අතර මහමගදී ඇතිවූ ගැටුමකදී බෝතල් කටුවකින් ඇනීමෙන් තුවාල ලැබූ අයකු මරුමුවට පත්වූ බව පොලිසිය කියයි.