කෑගල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සංධානයට මුල සිටම වැඩ කළ 20 දෙනෙක් පමණ වරකාපොළ හා කෑගල්ලේ දී දිස්ත්‍රික් සංවිධායක හා අපෙක්ෂක රුක්මන් සේනානායක මහතාට බුලත් හුරුලු දී එක්සත් ජාතක පක්ෂයට එක් වුහ. එහි ප්‍රකාශකයකු පැවැසුයේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් සංධානයේ පිරිස් එජාපයට එක් වූ බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට සිටින එජාපයේ ජ්‍යෙෂ්ඨතම නායකයා ඔබයි (බ)
මුළු රටම මෙලෙස එක්වේවා යනු මගේ පැතුමයි! (නි)
පමාවෙලා හෝ හොද තීරණයක්. (ම)
සූ ගාලා සෙනඟ....... (නි)
අම්මෝ! සෑහෙන කට්ටියක් ඇවිල්ලා. (නි)
ජය ශ්‍රී! (නි)
සැලුන් දොර ඇරලද? (නි)
ජයවේවා! (නි)