ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදනම් විරහිත විවේචන එක හෙළා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනපති හා කුරුණෑගල සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා ජනපතිට ලිපියක් යවමින් කියයි.

ජනපති විසින් ඔහු තරයේ විවේචනයට ලක් කරමින් පිටු පහකින් ලියූ ලිපියට ඡේද හතරකින් හිටපු ජනපති පිළිතුරු ලියා ඇත.

ඔහුගේ ලිපිය සම්පූර්ණයෙන් මෙසේය.

404c3b0821a7f950495daae5057febc44f8c7d95e4710f920d9ebe9d03f56f1b