පොතුවිල් උල්ල මුහුදු වෙරළේ සිට මීටර් පනහක පමණ ගොඩබිමට වන්නට මුහුදු කෑමෙන් හසුවීමෙන් එහි ආරක්ෂාවට ඉදිකර තිබු ආරක්ෂිත බැමි හා ගස් ඉදීර ගොස් ඇති අතර මේ දිනවල පවතින අධික රැල්ලක් මුහුදේ වැලි ගොඩ දැමීමත් මුහුදු ජලය ගොඩබිමට ගලා ඒමත් නිසා මේ තත්ත්වය හටගත් බව පොලිසිය පවසයි.

![DSC01163[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC011631.jpg)
![DSC01170[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC011701.jpg)
![DSC01171[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC011711.jpg)
![DSC01172[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC011721.jpg)
![DSC01173[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC011731.jpg)
![DSC01174[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC011741.jpg)
![DSC01179[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC011791.jpg)
![DSC01181[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC011811.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd