දැරිය රෝහලේ : ගුරුවරියෝ කුඩුවේ පොලිස් ස්ථානාධිපති වරයෙකුගේ දියණියකට නිතර අඩත්තේට්ටම් කරන බව කියන කොළඹ බාලිකා විද්‍යාලයක ගුරුවරියන් දෙද 09 April 2015
ඇමැති පුතාට එරෙහිව උද්ඝෝෂණ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ බාල පුත් එක්සත් සේනාරත්න බාල වයස්කාර දැරියක් රඳවාගෙන සිටින බව කියමින් එම දැරියගේ දෙමාපියන 09 April 2015
චීනය නැත්නම් අපි මරුවා සමඟ යේමනයේ “එදා පාන්දර තුනට විතර ඇති අපි ඉන්න හරියට ජෙට් සීයකින් විතර ගුවන් ප්‍රහාර එල්ල කළා. අපි බයේ හිටියේ කොහේට වැටෙයිද කියලා. මගේ ක 09 April 2015
කුඩු සටනට මුස්ලිම් පල්ලි 176 ක් එක් වෙයි. ඩ්‍රග්ස් හරාම් (කුඩු එපා) යනුවෙන් උද්ඝෝෂණයක් සිකුරාදා (10) සවස කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරියේදි පවත්වන බ 09 April 2015
චීනය නැත්නම් අපි මරුවා සමඟ යේමනයේ “එදා පාන්දර තුනට විතර ඇති අපි ඉන්න හරියට ජෙට් සීයකින් විතර ගුවන් ප්‍රහාර එල්ල කළා. අපි බයේ හිටියේ කොහේට වැටෙයිද කියලා. 09 April 2015
රුසිරු සාහිත රුසියෙක් එංගලන්තයේ වේල්ස් ප්‍රාන්තයේ ඇබර්ණන්ට් ප්‍රථමික පාසලේ රුසිරු තරාණ කොඩිතුවක්කු විසින් රචිත " මගේ විශ්වය" නම් වූ කෘතිය එංගලන 09 April 2015
අමද්‍යප සභා යළි පන්සල් යයි අතීතයේ පැවැති අමද්‍යප සභා සෑම පන්සලක් ආශ්‍රිතවම ඇරඹිමේ සමාරම්භක සාකච්ඡාව කොළඹ දිස්ත්‍රික්කයේ පන්සල්හි &n 09 April 2015
තවත් ලක් කතක් වහල් සේවයෙන් මිදේ වසර 15 ක කාලයක් සෞදි අරාබියේ වහල් සේවයේ යෙදෙමින් කිසිදු වැටුපක් නොලද ශ්‍රී ලාංකික කතකට සෞදි රියාල් 52000(ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 18) හිග 09 April 2015
නොමිලේ වයි ෆයි ජනප්‍රියවේ නොමිලේ අන්තර්ජාල පහසුකම් සපයන ‘වයිෆයි‘ කලාප සක්‍රිය කළ මාර්තු 30 වැනිදා සිට දින පහකදී ග්‍රාහකයින් 1693 දෙනකු එහි ප්‍රතිලාබ හිමි 09 April 2015
අස්ගිරි මහ නාහිමි දේහය මහනුවරට උඩුගම බුද්ධරක්ඛිත සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන්ගේ ශ්‍රී දේහය අද (09)පෙරවරුවේ කොළඹ ජයරත්න මල් ශාලාවේ සි 09 April 2015
එස්අයි, පීසී හලෝවෙන් කොටුවේ බූරු පොළක් වටලන්නට ගිය අහුංගල්ල පොලිසියේ උප පරීක්ෂකවරයකු හා කොස්තාපල්වරයකු අල්ලස් චෝදනාවක් මත අත් අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලිස් 09 April 2015
අලි දෙන්නටම එක අංකයයි වනජීවී දෙපාර්තුමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව සැක සහිත අලින් දෙදෙනකුගේ බලපත්‍ර පරික්ෂා කිරීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුවේ හද 09 April 2015
මහ නාහිමි දේහය ලංකාවට අපවත්වී වදාළ අස්ගිරි මහ නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන්ගේ දේහය සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට රැ 09 April 2015
19 ගැන කතා කරන්න පක්ෂ නායකයෝ රැස්වෙති 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීමට පක්ෂ නායකයන්ගේ විශේෂ හමුවක් බ්‍රහ 09 April 2015
සරසවියට අභියාචනා මණ්ඩලයක් විශ්ව විද්‍යාල අභියාචනා මණ්ඩලයක් පත් කිරීමට පියවර ගත් බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි. විශ්‍රාමලත් 08 April 2015
විපක්ෂ නායක තේරීම සුසිල්ට බාර දෙයි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා කවුදැයි තීරණය කර දැනුම් දෙන්නැයි කතානායක චමල් රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් 08 April 2015
අලි ලොක්කන් පිරිසක් අත් අඩංගුවට? වනජීවී දෙපාර්තමේන්තුවේ අලි පොත අස්ථානගත වීම සම්බන්ධයෙන් සැකපිට වනජීවී නිලධරයන් තිදෙනකු අත් අඩංගුවට ගැනීමට ඉඩ ඇති බව රජයේ ජ්‍යෙෂ 08 April 2015
එස් අයි ඝාතන සැලැස්ම ගෙදරින්ම? පානදුර මිනුවන්පිටියේදී සාහසිකයකුගේ පිහි පහරකින් ඝාතනයට ලක්වූ බණ්ඩාරගම පොලිසියේ නඩු අංශයේ උප පොලිස් පරීක්ෂක ආර්.එම්.පළිහවඩන මහතා 08 April 2015
දෙන්නෙක් ලෙඩ දාගෙන ඉඩම් ආරවුලක් නිසි ලෙස විභාග නොකළැයි කතරගම පොලිසියේ සැරයන්වරයකුගේ හා උප පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප 08 April 2015
මූදු පිම්ම වරදී ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට මුහුදු මාර්ග ඔස්සේ පළා යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව තමිල්නාඩු පොලිසිය 08 April 2015
දූෂකයාගේ හිර දඬුවම ලිහිල් වේ බිරිඳගේ පහළොස් හැවිරිදි නැගණිය අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කම්කරුවකුට අභියාචනාධිකරණයෙන් නියම කර තිබූ බරපතල වැඩ සහිත ව 08 April 2015
කූඹීන්ට මැදිවූ යුරේනි යුරේනි නොෂිකා ගැන බොහෝදෙනා කතා කරන්න පටන්ගත්තෙ කිඳුරංගනා, සඳසාක්කි, පියවි, පිංගල දනව්ව, සිහින සින්ඩරෙල්ලා, ඒ330 සහ අයල 08 April 2015
අස්ගිරි මහා නා හිමි ආදාහනය ඉරිදා : ශෝක දිනයකුත් නම් කරයි සිංගප්පූරුවේ මවුන්ත් එලිසබෙත් රෝහලේ දී අපවත් වී වදාල උඩුගුම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමිගේ දේහය බ්‍රහස්පතින්දා (09) ශ්‍රී ලංකා 08 April 2015
‘මැද මාවතේ යන්නත් ඕනෑ : උතුරට අපේම විසඳුමකුත් ඕනෑ‘ ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වල දී නොබැදි පිළිවෙත අනුගමනය කළ යුතු යැයි නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ හිටපු නිත්‍ය න 08 April 2015
ඒ පොල් තෙල් කෑවා නම් ඉවරයි රසායනික ද්‍රව්‍ය ගෙන ආ බැරල් 35ක බහාලූ පොල්තෙල් තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් සොයා ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති. 08 April 2015
‘සතොස සතොසේ දිරූ හාල් විකුණලා‘ කතරගම සහ සෙල්ල කතරගම ලක් සතොසේ රුපියල් පනහකට අලෙවිය සඳහා තිබූ කල් ඉකුත් වූ සහ දිරා ගිය සහල් තොගයක් අත්අඩංගුවට ගත් බව මහජන සෞඛ්‍ය නි 08 April 2015
වී මෝලුත් ගඟේ ලොරියත් ගඟේ කොළඹ සිට මඩකලපුවට වී මෝල් ප්‍රවාහනය කළ ටෙන්වීල් ලොරියක් මනම්පිටිය ගල්ලෑල්ල පාලමෙන් පෙරළී රියදුරාත් සහායකයාත් තුවාල ලබා ඇතැයි පො 08 April 2015
කොල්ලකරුට හොර ගෑනු 11යි හය මාසයක දී පළාත් හයක දී මැණික් ව්‍යාපාරිකයන් ඇතුළු සල්ලි කාරයන්ගේ ගෙවල් කොල්ල කෑ සන්නද්ධ කල්ලියක 23 දෙනෙක් පොලිසියේ විශේෂ විමර්ශ 08 April 2015
පුංචි දරුවන්ට රොබෝවෙක් මොරටුවෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට දරුවන් යොමු කිරීමේ අරමුණින් දරුවන්ට සෙල්ලම් කිරීමට හැකි රොබෝවරයකු නිර්මාණය කිරීමට මොරටුව විශ්ව විද්&z 08 April 2015
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026