වත්තල නිවසකින් රුපියල් ලක්ෂ 250ක් වටිනා හෙරොයින් කිලෝ දෙක හමාරක් ද රුපියල් ලක්ෂ හතරක මුදල්ල ද සමග කන්තාවක ඇතුළු සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි.
වත්තල නිවසකින් රුපියල් ලක්ෂ 250ක් වටිනා හෙරොයින් කිලෝ දෙක හමාරක් ද රුපියල් ලක්ෂ හතරක මුදල්ල ද සමග කන්තාවක ඇතුළු සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලුම් ගහ නියම කරයි ලංකාවම බාගයක් ඉවර වුණාට පස්සේ
කුඩු කාරයන්ටත් මරණ දඩුවම ගේන්න (බ)
ඔය අල්ලන කුඩු පාන් පිටි වෙලා ඇත්ත කුඩු හොර පාරෙන් වෙළඳ පොලට යනවා කියන කතාව බොරුවක්ම වෙන්න බැහැ. නැත්නම් මෙච්චර කල් අල්ලපු කුඩු වලට මොකද වුණේ?(අ).
මෙයාගේ නම් දාන්න ?(අ)
මේ අයට එල්ලුම් ගහ නරකද? (අ)
මේ වසංගතය නම් අවසන් කරන්නම බැහැ වගෙයි (නි)