කඩුගන්නාව අලගල්ල පාරේ නිවසක පරන කලුගල් බැම්ම කඩා අලුත් බැම්මක් ඉදිකිරිමට පස් ඉවත් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු පස් කණ්ඩියකට යටවි සිටියදී ප්‍රදේශ වාසින් බැකෝ යන්ත්‍රයක් ආදාරයෙන් බේරාගෙන රෝහල් ගත කළ බව පොලිසිය කියයි. තුවාල කරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට මාරු කර යැවු බව කඩුගන්නාව රෝහලේ වෛද්‍ය නිලධාරි ආර්. ඩබ්ලිව්. රත්නායක මහතා පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ආචාරය (අ)
අනතුරට ලක් වූ දෙදෙනාට ඉක්මන් සුව. (නි)