කොළඹ වරාය සමීපයේ ‘පෝර්ට් සිටි‘ ඉදිකිරීම් භූමියට අද (25) පැමිණි කිඹුලකු හේතුවෙන් එහි සිටි පිරිස නොසන්සුන්වී ඇතැයි කියති.
එහි ගිය නාවික හමුදාව කිඹුලා සොයා මෙහෙයුමක් දියත් කර ඇත.
කොළඹ වරාය සමීපයේ ‘පෝර්ට් සිටි‘ ඉදිකිරීම් භූමියට අද (25) පැමිණි කිඹුලකු හේතුවෙන් එහි සිටි පිරිස නොසන්සුන්වී ඇතැයි කියති.
එහි ගිය නාවික හමුදාව කිඹුලා සොයා මෙහෙයුමක් දියත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දට මොකටද පින් අහිංසක මහජන මුදල්වලින් නේ රට සංවර්ධනය කරන්නේ. බයියන්ට ඕකවත් තේරෙන්නේ නැති එකී පුදුමේ.මහින්ද ආණ්ඩුව කළේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි හොර කැව (අ)
විරෝධය පාන්න ආවද දන්නේ නෑ.(ම)
ඔය චීන සුබ්මැරින් එකක් . අන්තෙර් ජාතික කුමන්ත්‍රණ වැලක්වීමට ක්‍රියාන්විත කරලා (අ)
කිඹුලෙක් අල්ලන්න පොලිසියෙනුත් ගිහින් ...ගොඩ ඉඳල කිම්බුලෝ අල්ලනවා මම දැක්කමයි . (අ)
බලාගෙනයි කිඹුලෝ,.ඔතන ඉන්න චිනෙකුට උඹ අහුවුනොත් සුප් වැළදේ තමයි නවතින්නේ. (අ)
මහින්ද මහත්තයාට පින් සිද්ධ වෙන්න දැන් ඉතින් නාවික හමුදාවටයි රනිල් මහත්තයටයි අල්ලන්න ඉතිරිවෙලා ඉන්නේ කොටි නෙවෙයි කිඹුල්ලු. මේකව ඇල්ලුවමත් ජිනීවා කට්ටිය කෑ ගහයිද දන්නේ නැහැ රනිල් මහත්තයව විදුලි පුටුවට දක්කන්න ඕනේ කියල අයිබෝන්. (අ)
විදුලි පුටුව ගැන කියන්නේ මෝඩයෝ දේසපාලනය තේරුම් ගන්න ලංකාවේ මිනිස්ස්සුන්ට ගොඩක් කල්යයි මේ කතා තමන්ගේ වාසියට අපිව ගොනාට ඇන්දීමක් (අ)
ඒ ගමන කිඹුල්ලුත් ඇවිල්ලද? (නි)