2011 සිට 2015 ක්‍රීඩා ක්ෂේත්‍රයේ අන්තර්ජාතික වශයෙන් දක්ෂතා දැක්වු පොලිස් ක්‍රිඩක ක්‍රීඩීකාවන් හට ත්‍යාග හා උපහාර පිදිමේ උත්සවයක් පොලිස්පති එන්.කේ්.ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පොලිස් අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහි දි අන්තර්ජාතික මට්ටමින් පදක්කම් ලැබු ක්‍රිඩක ක්‍රිඩිකාවෝ 30 දෙනෙක් සම්මාන ලදහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd