මාලයක් කඩා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන පානදුර පොලිසියේ සිරමැදිරිය ඉදිරිපිට රඳවා සිටි කාන්තාවන් තිදෙනකු අද අලුයම පැන ගොස් ඇත. පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් දරුවන්ද වඩාගෙන බස්වල ගමන්කරමින් ගැට කපන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව මොනවද, එක මාල හොරෙක් රටටම කොකා පෙන්නුවේ. (අ)
චානක ලොස් අන්ගලිස් ඔය හරි (අ)
යහපලානේ අස්චාර්ය (අ)
මාල කැඩූ තැන පෙන්වන්න යද්දී බවලතුන් ඇඳුම් ගලවලා පැනලා යන්න ඇති.ලැජ්ජාවට අල්ලන්න යන්න නැතුව ඇති.(හේ)
නීතිය නැති වුණේ අවුරුදු 20ක් ඉඳලා. (අ)
මේ බවලතුන් පැනලා යන කන් හිටපු පිරිමි ටිකට තමයි ඔය කඩා ගත්ත කියන ස්ත්‍රී ආභරණ පළඳන්න ඕන. (අ)
ඉබ්බා දියට දැම්මම 'ඇන්නාවේ' කිව්වලු. මෙය බරපතල ලෙස රාජකාරිය උල්ලංඝනය කිරීමක්. හැම තැනම ශාරීරික අල්ලස් ගන්න මේ කාලයේ ඕවා කවුද විශ්වාස කරන්නේ? (අ)
ලංකා පොලිසිය පුදුම පොලිසියක්. අපි දුටුවා බිරිඳවයි දරුවයි මුහුදට තල්ලු කළ මිනී මරුවා කිසිම අත් මාංචුවක් නොමැතිව පොලිස් කාරයෙක් බෙල්ලෙන් පමණක් අල්ලාගෙන පොලිසියට අරගෙන යනවා .දෙයියනේ පොලිසිය හිතන්න ඕනේ නේද මොහු මිනීමරුවෙක් කියලා .කොහොමද එකපාරටම පැනලා පොලිස් කාරයාගේ බෙල්ල මිරිකුවානම් ? මෙවෙනි අපරාද කරුවෙකුට පළමුවෙන්ම කළයුතුවන්නේ අත් මාංචු දෙමීමයි .....පොලිස් කාරයෝ සිරුර පුරාම තරු පටි ගහගෙන ලෝකෙට පෙන්නනවා මිසක් ඔවුන්ට කළ යුතුව තිබෙන රාජකාරිය පිළිබඳව නිසි වැටහීමක් නොමැති බවයි පෙනෙන්නේ .(අ)
මට නම් පෙනෙන්නේ ළඟ කදී සිට නීතිය මොකද වෙලා තියෙන්නේ (අ)
මෙන්න වීර කාන්තාවෝ! (නි)
දැන් කාන්තාවන් හරි දියුණුයිනේ (නි)