කොටදෙණියාව ඝාතනයේ සැකකරු වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අද (25) මීගමුව රෝහලට රැගෙන ආවේය.
විශේෂඥ අධිකරණ වෛද්‍ය එම්.එන්.රුහුල් හක් සැකකරුගේ වෛද්‍ය පරීක්ෂණ සිදු කරයි.
රහස් පොලිසිය සැකකරු වාහනයකින් මීගමුව රෝහලට රැගෙන එන අවස්ථාවේ විශාල පිරිසක් රැස්ව සිටි අතර ඒ අවස්ථාවේ රෝහල අවට නොසන්සුන්තාවයක්ද ඇතිවිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහල් සේවක මඩුල්ලෙන් අඩක් පමණ සැකකරුගේ ඡායාරූප ගැනීමට ඇපකැපවී සිටින හැඩක් අපිට පෙනේ (නි)