අම්පාර ලාහුගල කුමන ජාතික වනෝද්‍යානයේ සිටි ඇතුන් දෙදෙනාගෙන් එක් ඇතෙකු මිය ගොස් ඇති බව වනජිවි නිලධරයෝ පවසති.
දින කිහිපයක සිට කුමන වනෝද්‍යානයේ ඉටිකලවැව පැත්තේ මෙම ඇතුන් දෙදෙනා සිටි බව ඔවුහු පවසති. මෙම ඇතුන් දෙදෙනා අතර රණ්ඩුවක් ඇතිවී ඇති අතර මියගිය ඇතාගේ ඇගේ දළ පහර වැදි තුවාල තිබෙන බව නැගෙනහිර පළාතේ වනජිවි අධ්‍යක්ෂක ඩී.එම්. විරසිංහ මහතා කීවේය.
මියගිය ඇතාගේ වයස අවුරුදු තිස්පහක් පමණ වන අතර උස අඩි අටක් පමණ වන දළ අඩි දෙක හමාරක් දිගට වැඩි තිබේ.
මෙම ඇතා පණ පිටින් සිටියදී


![2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/2110.jpg)
![3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/3110.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙදා නොගෙන බදා ගැනීම මරණයට මුලයි .(අ)
. බලඅරගලය මිනිසුන්ට වගේම සතුටන්ටත් ඇති. (අ)
"ඇත් පොරයට අපි ඇහැ යවමු".. මරාගන්නවා නම් අපි නොබලා ඉන්නම්. (අ)
ඒ ගමන අලිත් උන් උන් මර ගන්න පටන් අරන් . රටේ මිනිස්සුන්ගේ පහත් ගතිගුණ සත්තුන්ටත් බෝ වෙලා (ම)
මීට පෙරත් අලියෙක් මියගියා වනජවී නිලධාරින්ට බැරිද නිර්වින්දනය කර සතුන් බේරීමට මැරෙනකම් බලන්නේ (අ)
කාමය නිසා පරපණ නැසීම තිරිසන් ගතියකි (ම)
"ඇත් පොරයට අපි ඇහැ යවමු ..බාල වියට පා නඟමු ."(අ)
සත්වයෝ ස්වකිය වර්ගයේ සතුන් මරාදමන්නේ නැති බව ( මිනිසුන් හැර) අසත්‍යක් බව තේරුම් ගතිමි.(ම)
ධර්ම ජයවික්‍රම යනු උපන් ගෙයි මෝඩයෙක් බවද තේරුම් ගතිමි (අ)
සකුන්තලාගේ කටේ මසුරන් දාන්න වටිනවා. මම මෙතෙක් දැකපු ඉහළම ගණයේ ප්‍රතිචාරයක්. (නි)