රුවන් විජයවර්ධනත් වාහන කුලිය ගෙවයි මැතිවරණ සමයේ රජයේ වාහන භාවිත කරන්නේ නම් ඒ සඳහා මුදල් ගෙවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ආ යෝජනාව අනුව ආරක්ෂක රාජ්‍ය අමාත් 24 July 2015
‘රජයේ සේවක වැටුප රුපියල් 35,000‘ රජයේ සේවකයන්ගේ මූලික වැටුප රුපියල් 25,000 ක් දක්වා වැඩිකර සියලු දීමනා සමග රුපියල් 35,000ක වැටුපක් ලබාදීමට අගෝස්තු 17 වැනිදායින් පසු පත්වන ස 24 July 2015
‘ඡන්දෙ හරියට සුපිරි තරු තෝරන තරගයක් වගෙයි‘ ‘අද අපි පාර්ලිමේන්තු මැතිවරණයක් අභිමුවේ. හැමෝම එක එක විධියට තමන්ගේ ප්රචාරක ක්‍රියාවලිය පවත්වාගෙන යනවා. කවුරු මොණවා කිව්ව 24 July 2015
‘ඕන්න යාළු කොටි බිල්ලන් පෙන්නන්නයි මං ආවේ‘ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති පිටුපසින් කොටි බිල්ලකු යතියි හිටපු ඇමැතිවරුන් වන විමල් වීරවංශ, මහාචාර්ය ජී.ඇල්.පීරිස් වැනි අයගේ කථාවලි 24 July 2015
‘ඔක්කොම හොඳයි : මුක්කම නරකයි‘ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න කලක සිටම ඡන්ද භාරව කටයුතු කරයි. අගෝස්තු 17 වැනි දා ඡන්දයේ ආරක්ෂාව ඇතුළු පොලිස් රාජකා 24 July 2015
මුහුදු රලට හසුවූ සිසුන්ගේ සිරුරු හමුවෙයි ගල්කිස්ස මුහුදු තීරයේ දිය නෑමට ගොස් අතුරුදන්වූ සිසුන් දෙදෙනාගේ සිරුරු අද (24) උදෑසන සොයාගත් බව පොලිසිය කියයි. බ්‍රහස්පතින්දා 24 July 2015
ඇමැති ජනක ඉල්ලා අස්වීමේ ලිපිය කවියෙන් යවයි පළාත් සභා හා ග්‍රාමීය සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මින් මද වේලාවකට පෙර සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රීපාල සිරි 24 July 2015
‘සෙංකෝලය අරන් සූරියවැව පිට්ටනිය වටේ දුවන්න‘ ‘අපි බලයට පත්වුණොත් පාර්ලිමේන්තුවේ සෙංකෝලය අරගෙන දුවන බව ඇතැම් මන්ත්‍රීවරු කියා තිබුණා. ඒ අයට සෙංකෝලය අරන් මහින්ද රාජපක්ෂ හදපු 24 July 2015
හමුදා අංකෙන් වීරකුමාර ඡන්ද ප්රචාරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක වීරකුමාර දිසානායකගේ නම සහ අංකය සහිත මැතිවරණ පෝස්ටර් තොගයක් යුද 24 July 2015
‘වෙස් මුහුණටයි කුරුඳුවලටයි නියම තැනක්‘ නගරවලට යටිතල පහසුකම් දිය යුතු බවත් අම්බලන්ගොඩ වෙස් මුහුණු කර්මාන්තය ජාත්‍යන්තර මට්ටමක ප්‍රසිද්ධියක් ලබන විදියට දියුණු කරන බවත 23 July 2015
‘සිහින බොඳ කරන්න එජාපයට ඉඩ දෙන්න එපා‘ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවට රට පාලනය කරන්නේ ඊළඟ අගමැතිවරයා බවත් පරිවාස ආණ්ඩුවක් හැදූ චන්ද්‍රිකා මැතිනියගේ කාලයේ රට පා 23 July 2015
ගෑස් ගැන රහසක් බන්දුල කියයි ශ්‍රී ලංකාවේ ගෑස් සැපයීම වෙනුවෙන් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමේදී වංචාවක් වී ඇතැයිද නැවත එය පෞද්ගලීකරණය කිරීමට සූදානම්වන බවත් හි 23 July 2015
යතුරුපැදිකරු ටිපරයට බිලි බණ්ඩාරගම, කිඳෙල්පිටිය කහටපොළ ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටීමෙන් යතුරුපැදිකරුවකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. මි 23 July 2015
‘ප්‍රසන්න සිල්වාට වටකර ගහන්න එපා‘ මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා මහතා මුල්කරගෙන ඇතැමුන් දේශපාලන වාසි තකා නොයෙක් ප්‍රකාශ කර අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාගන්න උත්සාහ 23 July 2015
අර්ජුනත් නිල රථයට සල්ලි ගෙවයි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා තමන් භාවිතා කරන නිල රථය සඳහා මැතිවරණ නීතියට අනුව ගෙවිය යුතු මුදල එම අමාත්‍යාංශයේ ලේකම් එ 23 July 2015
වටරැක හිමි වටේටම ගහයි ‘ප්රජාතන්ත්රවාදී විප්ලවය ජන අරගලයකින් ඉදිරියට ගෙනයමු‘ තේමාවෙන් යුතුව නව සම සමාජ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ආචාර්ය වික 23 July 2015
අකුරැස්සෙනුයි මිරිහානෙනුයි නූල් බෝල දෙකක් මහින්දගේ අකුරැස්සේ රැලියේ සිදුවූ සිදුවීම ගැන දැන් තවත් අර්ථකථනයක් ලැබී ඇත. කවුදෝ මිනිහකු වෙන කාගේදෝ අත යටින් අත දමා මහින්දගේ අත ඇල 23 July 2015
වෙද නෝනා සේවිකාවක් දණ ගස්වයි රාජකාරි ප්‍රශ්නයක් සම්බන්ධයෙන් බණ්ඩාරගම වීදියගොඩ ආයුර්වේද රෝහලේ සුළු සේවිකාවක දණ ගැස්වීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්&zwj 23 July 2015
සජින්ගේ හිතවතාත් අලියා පිටේ යයි බලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති දයාරත්න ද සිල්වා රත්ගමදී අද එක්සත් ජාතික පක්ෂ වේදිකාවට පැමිණ නායක රනිල් වික්‍රමසිංහ අගමැ 23 July 2015
මෛත්‍රී - රනිල් තොත්ත බබාලා කරලා ජනපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇමැතිවරුන් පිරිසකගේ මුහුණුවලට කුඩා දරුවන්ගේ ඡායාරූප බද්ධ කොට ෆේස්බුක් ම 23 July 2015
රාජිතගේ පුතා ළඟ ඉන්න දැරිය රට යවන්න බෑ ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පුතකු බලෙන් රඳවාගෙන සිටින බව කියන පාසල් ශිෂ්‍යාව විදේශගත වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්රා 23 July 2015
කුඩුකාරයාට පෝරකය හෙරොයින් කිලෝවකට ආසන්න ප්‍රමාණයක් ළඟ තබාගත් වරදකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද (23) මරණ දඬුවම නි 23 July 2015
වඩේ වෙළෙන්දා මරා දාලා වඩේ වෙළෙන්දකු බදුල්ල නගරයේ දි අද (23) සවස ගෙල කපා මරා දැමු බව කියන සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. 23 July 2015
වැඩිම මැතිවරණ නීති කඩකිරීම් බස්නාහිරින් මේ වන විට මැතිවරණය ආශ්රිත සිදුවීම් 321 ක් වාර්තාවී ඇති බවත් ඉන් 27 ක් ප්රචණ්ඩ ක්‍රියා බවත් ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය මැ 23 July 2015
කත්‍රිආරච්චි කැස්බෑවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැස්බෑව සම සංවිධායක ලෙස චන්දන කත්‍රීආරච්චි මහතා ශ්‍රිලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුම 23 July 2015
අ‘පුරේ හයදහසකට තැපැල් ඡන්ද කොළේවත් පුරවගන්න බෑ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන් 5839 දෙනකුගේ තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රතික්ෂේප වී ඇතැයි සහකාර මැතිවරණ කොමසාරිස් අසංක රත 23 July 2015
මහමෙව්නා හිමිවරු බුද්ධගයා හිමිට පිං දෙති දඹදිව් තලයේ විශාල ධර්ම ප්‍රචාරයක් සිදු කොට අපවත් වී වදාළ බුද්ධගයාව මහමෙව්නාව බුදුනුවණ අසපු වාසී හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් 23 July 2015
මතට තිත දියවන්නාවෙන් අරඹයි අගෝස්තු 18 දා පැවැත්වෙන මහා මැතිවරණයෙන් ජය ගෙන දියවන්නාව තරණය කරන සියලුම පක්ෂවල මන්ත්‍රිවරු වෙනුවෙන් මත්ද්‍රව්‍ය විරෝධි වැඩ 23 July 2015
දකුණු පළාත් ඇමැතිට හැඳුනුම්පත් දෙකක් දකුණු පළාත් සභා ඇමැති ඩී.වී.උපුල් ඔහුගේ නමට නිකුත් කළ ජාතික හැඳුනුම්පත් දෙකක් පාවිච්චි කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (23) 23 July 2015
ලක් තරුණයා සෞදියේ මරුට සෞදි අරාබියේ රියාද් අගනුවරදී සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලංකික තරුණයකු (28)මියගොස් ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග පවසයි. ඔහු රියාද 23 July 2015
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026