මෙරට යුද්ධයේ අවසන් අදියරේදී කඩවුවා යැයි කියන මානවහිමිකම් කඩවීම් හා යුද අපරාධ වලට විසඳුම් සෙවීමේ ලංකාවේ දේශීය යාන්ත්‍රණයට සහාය දැක්වෙන ඇමෙරිකා යෝජනාව තවත් රටවල් කිහිපයක ඒකාබද්ධ වී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සභාගත කැරිණි.
ශ්‍රී ලංකා වේලාවෙන් බ්‍රහස්පතින්දා රාත්‍රි 10 ට පමණ සභාගත වු මෙම යෝජනාව සංශෝධන රැසක් සමග ඉදිරිපත් වී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම් හා මානව හිමිකම් සුරක්ෂිත කිරීම සදහා ප්‍රවර්ධනය යන තේමාවෙන් යුතුව නිර්දේශ කිහිපයක් ඉදිරිපත් වූ මෙම යෝජනාව ඇමෙරිකාවට අමතරව බ්‍රිතාන්‍යය,මැසිඩෝනියාව,මොන්ටිනිග්‍රෝ හා උතු
ලංකාවට සහාය වන මෙම ඇමෙරිකා යෝජනාව මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කර ගැනීමේ යෝජනාව පිළිබඳ විවාදය හා ඡන්ද විමසීම ලබන අඟහරුවාදා සිදුකිරීමට නියමිතය.
පසුගිය කාලයේ මෙරට ජනමාධ්‍යවේදීන් ඇතුළු පුද්ගලයන් අතුරුදන් වීම සම්බන්ධයෙන් ද විවිධ ආගම් නියෝජනය කරන කණ්ඩායම් වලට එල්ල වු ප්‍රහාරද සම්බන්ධයෙන් නිසි පරීක්ෂණත් එවැනි දෑ සිදු නොවීමට ඉදිරියේදී ශ්‍රී ලංකාව වගබලාගතයුතු බවට යෝජනාවේ සඳහන්වේ. එසේම ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන යාන්ත්‍රණයය පොදුරාජ්‍ය මණ්ඩලය ඇතුළු ජාත්‍යන්තර විද්වතුන්ගේ සහාය ලබා ගත යුතු බවද එම යෝජනාවෙන් නිර්දේශ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සිංහල අපේ රට, සිංහල හැර වෙන් කාටත් මේ රට අයිති නැහැ (අ)
මේවගේ ඒවාට අදහස් නැත්තේ ඇයි. මේකේ ඉන්න ඔක්කොටම අමාරුව හැදෙන්නේ මහින්දගේ වැරදි වලට විතරයි.(අ)
සම්පත් මහින්ද පව් නේද (අ)
මහින්දට වැරදි කියන්නේ හරිහමන් ජාතියක් ජන්මයක් නැති අය සුද්ද රට අල්ලාගෙන ඉද්දි රට වටේම ගියානේ .එහෙම යද්දී නිකන් හිටියේ නැහැනේ ..සුදගේ ජාන වලින් හදුනා අය සුද්දට ඕන විදියට වැඩ කරන වා. නියම සිංහල අය සිංහලයෝ වගේ වැඩ කරනවා. සමහර ප්‍රතිචාර දැක්කම සුද්දගේ ජාන ගැන තීයනවනේ (අ)
දන්න තරම තමයි (ම)
ලංකාවේ 60% අලි මි හරක් ,මුන් නිසා ලංකාවට යන කලදසාව!!!!!! නරි කළු සුද්දෝ සිංහයෝ වෙලා !!!!ඔය අකමැත්තෙන් අගේ ඔතාගෙන තිබෙන සිංහ හම උනා දමන කාලය වැඩි ඇතක නොවේ (බ)