සමයන්ට වෙඩි තැබීමට පාවිච්චි කළ මිලි මීටර් 9 පිස්තෝලය හංවැල්ල - කිරිඳිවැල පාරේ විදුලි කණුවක් අසලදී සොයාගත් බව පොලිසිය කියයි.
දැනට හිරේ සිටින අංගොඩ ලොක්කාගේ කණ්ඩායමත් සමයන්ගේ කණ්ඩායමත් අතර කලක් තිස්සේ පැවැති ආරවුලක් මෙම වෙඩි තැබීමට මුල්වන්නට ඇතැයිද වෙඩි තැබීමට සතියකට පෙර නාඳුනන පුද්ගලයකු සැකකාර චමින්දට පිස්තෝලය ලබාදී ඇතැයිද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් ළඟට ගිහින් අල්ලන්න තිබුණු පුද්ගලයාට යන්න දීලා පොලිසිය බොරු වපුරනවා .පොලිස් කාරයන් දන්නේ කරුණු තුනයි ,බලවතාට දෙකට තුනට නැවිලා ආචාර කරන්නයි ,අහිංසකයාට තලා පෙලා දමන්නයි . (අ)